(අංජුල මහික වීරරත්න)
වී වගාව සඳහා සියයට 70 සහ සියයට 30 ප්‍රතිශතයට රසායනික පොහොර හා කාබනික පොහොර යෙදීමේ බතලගොඩ වී පර්යේෂණායතනය මගින් සිදු කළ පර්යේෂණ සාර්ථක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසීය.
එළඹෙන මහ කන්නයේ දී වී වගාවට සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික පොහොර යෙදීම සම්බන්ධව බතලගොඩ වී පර්යේෂණායතනය මෙම පර්යේෂණ කළේය.
100% කාබනික පොහොර හා දියර පොහොර යොදාගනිමින් වගා කිරීමට යාම නිසා සමස්ත වගා ක්‍රියාවලිය කඩා වැටුණු බවත් එම වසරේ මහ කන්නයේ වී අස්වැන්න සියයට 40කින් පහත වැටුණු බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොර යෙදීම ගැන බතලගොඩ පර්යේෂණ සාර්ථකයි
Ruwan R Wednesday, 24 August 2022 12:38 PM
ඔයාලා නිදාගෙනද හිටියේ...? ලංකාව ඔයිට වඩා ගොඩාක් ඉස්සරහින් දැන් ඉන්නේ...!
උවා Wednesday, 24 August 2022 08:13 PM
මේ හදන්නේ තව මහ කන්නයත් නැති කරන්න...
Prabath Thursday, 25 August 2022 02:38 PM
70% දුන්නොත් ඒක හොඳටෝම ඇති ආයෙත් කාබනික පොහොර ඕන නැහැ