IMG-LOGO

පිහිය සොයා වේ ගං පතුල පීරයි

කහවත්තේ කොටකෙතන වරාපිටියෙ දෙසොහොයුරියන් මරා දැමීමට යොදා ගන්නා ලදැයි කියන පිහියක් සොයා වේ ගෙඟ් ස්ථානයක් කිමිදුම්කරුවන් යොදා  පරීක්‍ෂණ කළත් පිහියක් සොයාගත නොහැකි විය. එම කතුන් දෙදෙනා පදිංචිව සිටි නිවෙසට මීටර සියයක් පිටුපසින් වේ ගඟ ගලායයි. ඔවුන් දෙදෙනාගේ නිවෙස ආසන්නයේ තිබී සැක සහිත යකඩ කූරක්ද පොලිසිය සොයා ගත්තේය. දැනට සැකපිට අත්අඩංගුවේ සිටින ඥාති පුත‍්‍රයා එම නිවෙසට රැගෙන ගිය බවත් වැදගත් හෝඩුවා කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ කරන බවත් අපරාධ කරු කවුදැයි ඉතා ඉක්මනින් සොයාගත හැකි බවත් පොලිසිය කියයි.



අදහස් (0)

පිහිය සොයා වේ ගං පතුල පීරයි

අලිබබා Monday, 04 June 2012 04:48 PM

හොදට පීරල බලන්න. ගගපතුල යට තියෙන්න පුලුවන්.

:       0       0

රොෂාන්.ඩබ් Monday, 04 June 2012 05:31 PM

කෙසේ හෝ වරදකරැ අත්අඩංගුවට ගත යුතුයි..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 04 June 2012 04:52 PM

අනේ ඉතින් මේ රටට ගිය කලක්.කොහොමට තිබුණු රටක්ද මේක. .මිනිස්සුත් ඇත්ත දැන ගන්න කිසිම ඕන කමක්වත් ඒ සඳහා විචාර පූර්වක බුද්ධියක් වත් නැහැ.මේ රටේ ඉන්න තරමක් මෝඩ මැට්ටෝ නිසා මේ රට විනාශ වෙනවා බලා ඉන්න බැරි කමට මේ කියන්නේ.මාව පතුරු යවන්න විවේචනය කරන්න.ඒත් හැමදාම ජනතාව එක්ක බිම ඉදගෙන ඉන්න මාව වට්ටවන්න කාටවත් බැහැ.අනික බල්ලෝ උඩු බිරුවාට කඳු කඩා පාත්වෙන සිරිතක් නැහැ.එත් කවුරු කවරුත් තම තමන්ගේ තත්ව පිටට නොපෙන්වා හිටියොත් තමයි වැඩියෙම හොඳ. මොකද එතකොට ඒක සාමකාමී බහුතර ජනතාවට ලොකු උදව්වක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 35 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2167 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 672 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site