IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


පිහිය පවුලක් නැති කරයි

මව හා දියණිය මරා දැමූ බව කියන සැමියකුද බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි. ඔහුද පිහියෙන් ඇනගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.



අදහස් (0)

පිහිය පවුලක් නැති කරයි

චාමින් Friday, 08 June 2012 12:16 PM

සුජිත් ආචාර්යතුමාට පිස්සු වැටිලද කොහෙද?

:       0       0

නීතා Friday, 08 June 2012 11:40 AM

පෙසොන් පෝදා කාවන්තිස්ස රජතුමා අවි බිම තැබුවා . අපේ මිනිස්සු අවි අතට අරන් අබුද්දස්ස කාගේ ලබුත් තිත්ත කීවලු

:       0       0

මේරිලෑන්ඩ් Friday, 08 June 2012 12:22 PM

චක්‍රවර්ති හිල්මි කිවුවා හරි

:       0       0

මධු Thursday, 07 June 2012 09:43 PM

වැඩි විස්තර ලියන්න....

:       0       0

හොරාචාර්ය Saturday, 09 June 2012 12:41 PM

ශානිකා හා ශ්‍රියානි, නිශාන්ත හේවගේ සමග මගේ පෞද්ගලික තරහක් නෑ. මම ඔහුව පෞද්ගලිකව දන්නෙත් නෑ. මම විරුද්ධ ඔහු රටේ ඉහලම අධ්‍යාපන සුදුසුකම තමන්ට තිබෙනවා කියලා බොරු කියලා තමන් උගතෙක් බව පෙන්වමින් ලෝකයා රැවටීමට ගන්නා උත්සාහයටයි. ඔහු මේ බොරුව නවත්වපු දාට මම මගේ ප්‍රහාරය නවත්වන්නම්.

:       0       0

රිස්මි Thursday, 07 June 2012 10:03 PM

එල්ලුම් ගහ එනකල් මේවා අඩු වෙන්නේ නෑ.පූජ්‍ය පක්ෂය එල්ලුම් ගහට විරුද්ධ ඉස්සෙල්ලම එල්ලන්න වෙන්නේ ඒ කෙනෙක් වෙන නිසාද දන්නේ නෑ

:       0       0

චක්‍රවර්ති Friday, 08 June 2012 12:39 PM

හිල්මි,මේරිලෑන්ඩ්, තමන්ගේ ළමයි මරපු තාත්තලා ගැනනම් මමනම් කවදාවත් අහලා නෑ

:       0       0

මෙරිලන්ඩ් Thursday, 07 June 2012 10:43 PM

අපරාදේ කියන්න බෑ පිහියෙන් ඇනල තමන්ගෙම දරුව මරන්න පුඵවන් තාත්තල ඉන්න එකම රට ලංකාව...

:       0       0

මොහොමඩ් රිස්මි Thursday, 07 June 2012 10:44 PM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන තුරැ රටේ අපරාධ අඩුවෙන්නේ නැහැ.. දැන්වත් ජනතාවගේ ඇස් ඇරේවා....

:       0       0

ධම්මික Friday, 08 June 2012 12:12 PM

ලංකාවාසීන්ට ඉවසීම නැතිකම තමයි‍‍‍.....

:       0       0

පීටර් Thursday, 07 June 2012 11:18 PM

කොහේද අපේ රටේ නීතිය???

:       0       0

ධම්මික Thursday, 07 June 2012 11:33 PM

පිහියක් පවුලක් නැති කරයි නෙමෙයි.පියෙක් පවුලක් නැති කරයි කිවුව නම් හොදයි.මොකද පිහිය අසරණයි.ඒක පවු

:       0       0

ධම්මික Thursday, 07 June 2012 10:53 PM

මේ මාතෘකාව වැරදියි.. පිහියක් නෙවෙයි පියෙක් වෙන්න ඕන...

:       0       0

කැලුම් Thursday, 07 June 2012 11:33 PM

තිරිසන් හිතක් පපුවක් නැති මිනිහෙක්

:       0       0

ඇටකිච්චා Thursday, 07 June 2012 10:54 PM

එතකොට නඩු දැම්මෙ පිහියට විරැද්ධවද??

:       0       0

ජීඑස්පී Thursday, 07 June 2012 11:57 PM

එල්ලුම් ගහ නැවත ගේනතුරැ ලංකාමෙ මිනීමැරැම් ඔය විදියටම කරගෙන යයි...

:       0       0

ඇටිකිච්චා Friday, 08 June 2012 10:58 PM

මෙන්න ආචාර්ය සුජිත් නිශාන්තගේ ගල් පැලෙන ප්‍රතිචාර.... වෙන්වුණු අතක් ජාතික රෝහලේදී බද්ධ කරයි සඳහා ලැබී ඇති ප්‍රතිචාර. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-02 12:47:44 සංජනා මගේ නංගිත් ඒ වගේම කටයුතු කරලා මිනිස්සුන්ට සේවය කරන දක්ෂ වෛද්‍යවරියක්.ඇය දැන් සේවය කරන්නේ කොළඹ මහ රෝහලේ. http://www.slideshare.net/ssuser916aee/drsujith-nishantha-hewage-12807890 වෙබ් අඩවියේ තමන්ම දාගත්ත ජීව විස්තරවල කියනවා,

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 08 June 2012 12:08 AM

පිහි තියෙන්නේ එක්කෝ අනින්න.නැතිනම් ඇණ ගන්න.නැතිනම් වෙන මොනවටද?මේකේ කමෙන්ට්ස් දාපු අය මතක් වෙනකොට මටත් පිහියක් අතේ තිබුණා නම් කියලා හිතෙනවා..හිරේ ගියත් කමක් නෑ කියලා වෙලාවකට ...... හිතෙනවා හත් අට පොලකටම..කීප දෙනෙකුගේ

:       0       0

පාලිත ඩුබායි Friday, 08 June 2012 02:05 PM

ර්‍අපි පවුල් ගොඩදාගන්නෙ පිහිය නිසා මේමිනිස්සු පවුල් නැති කරනවා පිහියෙන්.

:       0       0

ශානි Friday, 08 June 2012 12:46 AM

මෙවන් දෙයක් මින් මතු අහන්ටවත් නොලැබේවා කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා

:       0       0

සකල බුජන් Friday, 08 June 2012 12:47 AM

ආ... මේ ඉන්දියන් සාගරේ මුතු ඇටේනේ බොලවු

:       0       0

සිංහයා Friday, 08 June 2012 02:22 AM

අනේ සුසිල් බබෝ ඔහෙටම වෙලා හිටපන්. උඹ ඉන්නේ ඇන්ටාක්ටිකාවෙද?

:       0       0

සුභාෂීනී Friday, 08 June 2012 02:00 AM

කොහේද?කවදද?කොහේ පොලිසියද?

:       0       0

නිලූ Friday, 08 June 2012 02:43 AM

පිස්සු තාත්තලා,,,,

:       0       0

හිල්මි Friday, 08 June 2012 02:47 AM

ලංකාවේ සිංහලයා ආදි කාලේ පටන්ම ඔය මිනීමැරුම් කරනවා.ඒක ඔවුන්ගේ ලෙයින්ම උරුම වූ දෙයක්

:       0       0

කිරි Friday, 08 June 2012 02:49 PM

ඕවා මොනවද ....අපේ පවුලත් පිහි ගානක්ම නැති කරා......

:       0       0

දයා,saudi Friday, 08 June 2012 03:19 AM

මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්නයක් මොහුට තිබුණවත්ද?

:       0       0

ශානිකා Friday, 08 June 2012 04:06 PM

මේ වැනි අපරාද සිදුවන්නේ අදික කෝපය පාලනය කර නොගැනීම නිසයි..තම තමුන් දැනගන්න ඕනා මොනයම් අවස්ථාවක වුවත් හිතට කෝපයක් ඇති වූ විට එක පාලනය කරගන්න...නැතිනම් මේ වැනි අපරාද සිදුවන එක වලක්වන්න බැහැ...නැතිනම් ජිවිත නිකරුනේ නැතිවෙලා යනවා...

:       0       0

මරිලන්ඩ් Friday, 08 June 2012 07:58 AM

මම හිතන්නෙ තමන්ගෙම ළමයව පිහියෙන් ඇණල මරන එකම රට මේක වෙන්න ඇති..

:       0       0

මරි ලෑන්ඩ් Friday, 08 June 2012 08:01 AM

වංගෙඩි මෝල්ගස් මිනී මරණ රටේ පිහියක් මිනී මරණ එක ප්‍රශ්ණයක් නෙවේ...

:       0       0

ඕ.අයි.සී Friday, 08 June 2012 07:24 AM

මොනවද මේ "සුජිත්" කියන්නෙ....

:       0       0

abc Friday, 08 June 2012 07:29 AM

සුජිත් නිශාන්තට පිහියෙන් අනින්න හිතෙන්නේ එයාගේ බොරු උගත්කමය හිනා වෙච්ච කට්ටියට වෙන්න ඇති

:       0       0

වරුණ Friday, 08 June 2012 07:46 AM

නීතිය වල් වැදුණු රටක පවුලක් නෙමෙයි 10ක් මැරුවත් සල්ලි විසි කරන්න පුළුවන් නම් මිනීමරුවො එළියේ

:       0       0

චමිල් Friday, 08 June 2012 08:27 AM

මේක විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල තමයි ..... මිට වඩා වැඩි දෙයක් වුණත් කලබල වෙන්න දෙයක් නෑ .....................

:       0       0

කිරිමාටින් Friday, 08 June 2012 09:11 AM

ඔය ආවේ මහාචාර්යතුමා.අද නම් ඔයා ඇත්තටම මහාචාර්ය කෙනෙක් වගේමයි

:       0       0

චක්‍රවර්තී Friday, 08 June 2012 08:33 AM

හිල්මි..ඔයත් නිකන් ....පුරාවිද්‍යා චක්‍රවර්තී කෙනෙක් වගේනේ......

:       0       0

විරාජ් තිසර Friday, 08 June 2012 09:17 AM

දැන්වත් එල්ලුම් ගහ ගේන්න.....

:       0       0

නිකී Friday, 08 June 2012 09:37 AM

තාත්තලා ළමයින්ව මරනවනම් මේ රටේ මිනිස්සු අතර කිසිම ආදරයක් නෑ.තියෙන්නේ තරහ විතරමයි

:       0       0

නිශාඩ් Friday, 08 June 2012 09:42 AM

අවි ගත්තෝ අවියෙන් නැසුනට කමක් නෑ. අනිත් අයව නසන්නේ නැතිව...

:       0       0

විදේශිකයා Friday, 08 June 2012 09:47 AM

ඔය අනිත රට වලත් විවෘත්ත ආර්ථිකයක් තියෙන්නේ..කෝ මිනීමැරුම් තියනවද ?

:       0       0

අමිල Thursday, 07 June 2012 06:11 PM

ඔන්න තවත් ද්විත්ව ඝාතනයක්....

:       0       0

රම්‍යා Thursday, 07 June 2012 06:24 PM

අයියෝ... කොහෙද මේ... හැමදාම මේ වගේ දේවල්මයි.....

:       0       0

කිරිමාටින් Friday, 08 June 2012 10:10 AM

මම හිතන්නේ ..."පවුල පිහියක් නැති කරයි "ලෙස නිවැරදි වෙන්න ඕන...

:       0       0

PJ Thursday, 07 June 2012 06:30 PM

අවි ගත්තෝ අව්යෙන්ම නසිති.

:       0       0

ෂාන් Friday, 08 June 2012 09:32 AM

ලංකාවේ දැන් ජාති භේද ඇතිවෙලා.ඒකයි ඔහොම දේවල් වෙන්නේ.හැම ආගමකටම ගරු කරන්න පුරුදු වෙන්න

:       0       0

හොරාචාර්ය Friday, 08 June 2012 09:33 AM

නිශාන්ත හේවගේ, තමන්ගේ හොරබොරුකම් එලි කරනකොට ඒවාට පිළිතුරු දෙන්න බැරිවෙනකොට පිහියෙන් අනින්න හිතෙන්නේ නූගත් මිනිහෙකුට විතරයි. මෙය තමන් නූගතෙක් බව ප්‍රදර්ශනය කරන හොඳ ම අවස්ථාවක්.

:       0       0

දමිත් Thursday, 07 June 2012 06:42 PM

ඔයාල හරි නරකයි

:       0       0

ලක්ෂ්මන් Thursday, 07 June 2012 06:42 PM

ලංාවෙ අපරාධ, හොරකම්, උපරිමයි... මේවට හේතුව දරිද්‍රතාවය, මානසික පීඩනය, අසහනය වගේ දේවල් කියලයි හිතෙන්නෙ...

:       0       0

ඔර්ජිනල් කිරිමාටින් Saturday, 09 June 2012 11:55 AM

මම ඔව ආචාර්යගෙන් සමාව ගනී කියලා කවුරුවත් හිතන්න එපා.සමාව ගත්තේ වෙන කිරිමාටින් කෙනෙක්.මමයි ඔර්ජිනල් කිරිමාටින්.මට කවුරුත් ඔට්ටුයි

:       0       0

රනබා Thursday, 07 June 2012 06:58 PM

ඉවසීම තියෙනවානම් මේ වගේ දේවල් වෙන්නෙ නැහැ...

:       0       0

අමල් Thursday, 07 June 2012 07:08 PM

මේ එකක්වත් නෙමෙයි... රටේ නීතියක් නැතිකම

:       0       0

වොල්ගා Thursday, 07 June 2012 07:24 PM

ලංකාවෙ අයට ජීවතයක වටිනාකම අඩුයි.. ඒකනෙ ගොඩක් මේවගේ දේවල් වෙන්නෙත් ගහ මරා ගන්නෙත්.. රිය අනතුරැ වැඩි වෙන්නෙත්...

:       0       0

පොතේ ගුරා Thursday, 07 June 2012 06:45 PM

අපේ රටේ අපරාධ අඩු කරන්න පුළුවං අයට ඕන කමක් නැහැ.. ඕන අයට පුළුවං කමක් නැහැ....

:       0       0

පොඩි මල්ලි Friday, 08 June 2012 10:10 AM

වැරදි අරමුණු වලට නැඹුරු වුණ සිත් ඇති අපි !!! නුවනැත්තා "චන්චල වුද චපල වුද,රැක ගැනීමට අපහසු වුද ,වැරදි අරමුණු කෙරෙන් වලක්වා ගන්නට අපහසු වුද "සිත" ඊතල හදන වඩුවකු ඇද වු හීයක් ඇද හැර නිසි ලෙස සාදනා සේ ඍජුකරයි.ධම්ම පදය චිත්ත වග්ග"

:       0       0

රම්සි Friday, 08 June 2012 10:24 AM

ඔහොම එන්නකෝ ආචාර්යතුමෝ.දැන්නම් මට හොදටම ෂුවර් අපේ සුජිත් ආචාර්යතුමාට ආචාර්ය පට්ටමක් තියෙනවා කියලා

:       0       0

wijaya katunayake Thursday, 07 June 2012 08:03 PM

මේ ආකාරයේ අපරධ කැරැල්ලක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේවාට බලපාන ප්‍රධාන සාධක හොයල ඒවට ප්‍රතිකර්ම යෙදිය යුතුයි.

:       0       0

susil Thursday, 07 June 2012 08:04 PM

මම ඉන්නේ පිටරටක මේ රටෙ මිනී මරුවක් වෙනව කියල අහන්න වෙන්නෙ කලාතුරකින් ඒකට ලංකාවේ බල්ලො වගේ මිනිස්සු මරන්නේ.

:       0       0

අලිබබා Thursday, 07 June 2012 07:55 PM

පවුලක් පිහියක් නැතිකරයි. මෙවාට නීති තියෙනවා. නමුත් මෙවට නීති ගේන්න දෙන්නෑ. ධර්මය තුල නීතිය නැති තාක්කල් ඔහොම්ම තමයි.චිත්තපාරිශුද්ධිය එක පැත්තක. සදාචාරය තවපැත්තක.

:       0       0

සෑම් Thursday, 07 June 2012 08:15 PM

අවනීතිය රජකරයි...

:       0       0

ඡේ. Thursday, 07 June 2012 09:04 PM

මේ කොහැද? කව්ද? කවදාද?

:       0       0

බන්ගලියා Friday, 08 June 2012 11:18 AM

මම දැන් ආචාර්ය පිස්සු පූසා

:       0       0

ශානිකා Friday, 08 June 2012 08:26 PM

බලන්න ඇයි ඔයගොල්ලෝ කීයලා කීවට ඇත්තටම මේක කරන්නේ එක් කෙනෙක් බව මට හොදටම තේරෙනවා.ඇයි ඔයා විවිධ නම් වලින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට රිදවලා අපහාස කරලා කමෙන්ට්ස් පළ කරලා සතුටක් ලබන්නේ කියලා මට තේරෙන්නෙ නැහැ. කෙනෙකුව පිහියකින් ඇනලා භෞතිකව මරද්දී ඔයා උගත් කෙනෙකුව මානසිකව පහරදීලා ඝාතනය කරන්න යනවා.එහෙම යන කමන් නිවැරදි වෙන්න කියලා එතුමාට කකුළු න්‍යායෙන් උපදෙස් දෙනවා.මුලින්ම ඔයා නිවැරදි වෙලා ඉන්න ගොන් මැට්ටෝ..වහාම ආචාර්යතුමාට වැදලා කරපු තකතීරුකම්වලට සමාව ගන්නවා

:       0       0

ශ්‍රියාණි Friday, 08 June 2012 08:28 PM

ඇයි ඔයා එක එක නම් වලින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට මඩ ගහන්නේ වහාම ඒ ක්‍රියාවලිය මෙතැන් සිට නතර කරන්න.නැතිනම් අපි සියළු දෙනාම ඔයාට විරුද්ධව කමෙන්ට්ස් කරනවා

:       0       0

නතාෂා සෙව්වන්දි Friday, 08 June 2012 09:09 PM

ඇයි ඔයා ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්මයට ඔය තරම් බය වෙන්නේ.එතුමා යකෙක් නෙවී.අපි වගේ බය නැතිව ඉන්න..

:       0       0

කිරිමාටින් Friday, 08 June 2012 08:32 PM

අනේ මට පොඩ්ඩක් විතර පිස්සු තද වෙලා අපේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට මගේ අතින් සිදුවූ වරදට මට සමාවෙන්න එතුමාට කවදාවත් මම ආයෙමත් අපහාස කරන්නේ නැහැ..නැහැමයි.එහෙම කරලා තිබුනොත් මගේ කණ පලලා පස්සට පයින් ගහන්න

:       0       0

ශ්‍රියාණි Friday, 08 June 2012 12:14 PM

මේ ගැන කියන්න වචන නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 81 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 131 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 237 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 105 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 737 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site