IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පිහියයි පොරවයි දෙන්නෙකු එළොව යවයි.

කල්මුණේ දී පිහියකින් ඇණීමෙන්ද සහ යටවත්ත උඩස්ගිරියේදී පොරෝ පහර දීමෙන් ද පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කැර ඇතැයි පොලිස් මාධ්යී ප්ර්කාශක ජ්යෙ ෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.පී.පී.ජයකොඩි මහතා කියයි.



අදහස් (0)

පිහියයි පොරවයි දෙන්නෙකු එළොව යවයි.

සුමුදු සඳරුවන් Friday, 09 November 2012 09:49 AM

බොදු රටක එල්ලුම්ගහ අවමානයකි. (ස)

:       0       0

සෑම් Friday, 09 November 2012 10:37 AM

සුමුදු සඳරුවන්, බුදු දහමේ එල්ලුම් ගහ එපා කියලා නෑ..... වැරදිකරුවන්ට රාජකීය දඬුවම් දෙන්න එපා කියලත් නෑ.... එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට බුදු දහමෙන් කිසිම විරුද්ධත්වයක් නැත... (ස)

:       0       0

සෑම් Friday, 09 November 2012 10:38 AM

යහපත් සමාජයක් ඇතිකිරීමට එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට බුදු දහමෙන් කිසිම බලපෑමක් නැත....(ස)

:       0       0

වරුණ Friday, 09 November 2012 11:13 AM

එල්ලුම් ගහ මුල් ඇදලා දළුත් දාලා (ස)

:       0       0

ෂිෆාස් Friday, 09 November 2012 12:19 PM

කලබල වෙන්න දෙයක් නෑ. ආයුධ වලින් ශිල්ප පෙන්වීමක් මේක (ස)

:       0       0

මධූ Friday, 09 November 2012 12:39 PM

කල්මුනේ පැත්තේනම් ඉතින් අරගොල්ලොම තමයි (ස)

:       0       0

සනත් Friday, 09 November 2012 12:59 PM

සඳරුවන්, බොදු රටක් හැටියට මේ රට ඇතුළේ සිදුවෙන ඝාතන, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මත් ද්‍රව්‍ය වෙළඳාම, වංචා මේ රටට අභිමානයක් ද? එල්ලුම් ගහ ක්‍රියාත්මක කළා කියලා අමුතුවෙන් අවමානයක් වෙන්නෙ නැහැ. අඩුම ගානේ මේ අපරාධ රැල්ල අඩු කරන්න හරි පුළුවන් වේවි. මිනීමරුවන් නෙවෙයි උන් අතින් මැරෙන ''සැබෑ'' අහිංසකයන්ගේ ජීවිත ගැනයි රජය වග කියන්න ඕනෑ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 09 November 2012 08:40 AM

කවදද එල්ලුම් ගහට පණ එන්නේ (ස)

:       0       0

සුගන්දි Friday, 09 November 2012 02:04 PM

මිනිස්සු හිතන්නෙ නැහැනෙ පින් පව් දෙක ගැන බුදුදහමට අනුව මේවා මොනතරම් අකුසලද. තෙරුවන්සරණයි .............(ස)

:       0       0

රූපා රත්නායක Friday, 09 November 2012 09:48 AM

අපි ඊළඟ සැරේ දෙමු එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන නායකයෙකුට ඡන්දය. මොක ද අපි මැරිලා ගියාම අපේ දරුවො අපේ මව්බිමේ ජීවත් වෙන්න ඕන. අපි උන්ට නිදහසේ ජීවත් වෙන්න වත් තැනක් තියලා මැරෙන්න ඕනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site