IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොහොයට විකුණන්න ගෙනා අරක්කු ඉහිරේ

නවගත්තේගම රෝහල පාරේ නිවෙසකින් අරක්කු බෝතල් 50ක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම අරක්කු පෝදා විකිණීමට තබාගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.



අදහස් (0)

පොහොයට විකුණන්න ගෙනා අරක්කු ඉහිරේ

ගමගේ Saturday, 09 August 2014 09:15 PM

අයියෝ! පෝදා දන්සැලක් දෙන්න ගෙනාවද දන්නෙ නැහැ (නි)

:       0       0

එරංග Sunday, 10 August 2014 01:38 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

කුමාරි Saturday, 09 August 2014 11:57 AM

පවු.... ලොකු පින්කමක් මග ඇරිලා.. (දී)

:       0       0

රණසිංහ Saturday, 09 August 2014 12:19 PM

සැකයක් විතරයි (දී)

:       0       0

රණසිංහ Saturday, 09 August 2014 12:25 PM

පව් වැඩ වලට ඉඩක් නැත (දී)

:       0       0

ඇසළ Saturday, 09 August 2014 12:39 PM

ආණ්ඩුවේ ඉස්කගාරේ පෝය දිනට පෙරන්නේ නැද්ද එතකොට. නිවාඩු දෙනවා ඇති.(අ)

:       0       0

නිරන්ජන් Saturday, 09 August 2014 12:56 PM

පෝය දාට බාර් වහල තිබුනට එදාට අරක්කු වල හිඟයක් කොහෙවත් නොමැති බව ලංකාවේ පොලිසිය මෙන්ම බොන නොබොන හැම දෙනාම දන්නා ප්‍රසිද්ධ කරුණක්. ගණන දෙගුණයක් තමයි. ඒකත් වංචාවකට පර කැපීමක් තමයි. පොලිසියට මේ වෙලාවෙවත් මේක පෙනුන එක ලොකු දෙයක්.(අ)

:       0       0

ඉසුරන්දි Sunday, 10 August 2014 04:28 AM

පව් ඒ මනුස්සයට පිනක් දහමක් කරගන්න තිබ්බ අවස්තාව මග අැරුණා නේද. (නදී)

:       0       0

ආනන්ද Saturday, 09 August 2014 04:23 PM

අරක්කු වලට තියෙන ඉල්ලුමෙන්ම පේනවා නවගත්තේගම අයගේ සිල්වත්කම (අ)

:       0       0

මිනිපෙ Saturday, 09 August 2014 04:56 PM

මිනිසුන්ව බලෙන් සිල්වත් කරන්න හදන්න එපා. (දී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 09 August 2014 05:00 PM

අපරාදයක් උනේ (දී)

:       0       0

නැනී Sunday, 10 August 2014 05:40 AM

පෝයට විකුණන අරක්කු ගන්න තැබෑරුම් වලට බලපත්‍ර අරන් දුන්න දේශපාලකයෝ ඉස්සෙල්ලම ඉඳියි අපායේ පෝලිමේ. (නදී)

:       0       0

හේවාවිතාරණ Saturday, 09 August 2014 06:32 PM

රුපියල් දාහක් දඩ ගහල නිදහස් කරලා දාවි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 318 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site