කොළඹ ආනන්ද විද්‍යාලයීය පිහිනුම් තටාකයේ පිහිනමින් සිටි පුද්ගලයකු අසනීප වී මිය ගිය බව පොලිසිය කියයි.
මුදල් ගෙවා ටිකට් ගෙන තවත් දෙදෙනකු සමඟ පිහිණුම් තටාකයට පැමිණ පිහිනමින් සිටිය දී ඔහු අසනීප වී ඇති බවත්, රෝහලට ගෙන යන විටත් මිය ගොස් සිටි බවත් පොලිසිය පවසයි.
මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
ඔහු පාසලට සම්බන්ධ පුද්ගලයකු නොවන බව ද පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිහිනුම් තටාකෙන් අවසන් ගමනේ