IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොහොට්ටු ව්‍යවස්ථාව වෙනස් වෙයි

(අංජුල මහික වීරරත්න)

පොදුජන පෙරමුණේ සම්මේලනයේදී පක්ෂ ව්‍යස්ථාවේ යම් වෙනසක් කරන නමුත් පක්ෂයේ ප්‍රධන පරිපාලන තනතුරු වල වෙනසක් නොවන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ලබන 15 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන සම්මේලනය පැවැත්වෙන බව රාජපක්ෂ මහතා කීය.

පොදුජන පෙරමුණේ නිලධාරී මණ්ඩලය වෙත පක්ෂයේ පරිපාලන කටයුතු පැවරෙද්දී ගම් මට්ටමින් පක්ෂය යළි ගොඩනැගීමේ කටයුතු වෙනම යාන්ත්‍රයක් ඔස්සේ ආසන මට්ටමින් ක්‍රියාත්මක කරන බව ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

තමාද වැඩි අවධානයක් යොමුකර ඇත්තේ එම ප්‍රතිසංවිධාන සඳහා යැයි ද රාජපක්ෂ මහතා කීය. ලබන වසර මැතිවරණ වර්ෂයක් හෙයින් එම මැතිවරණ වලට මුහුණ දීම සඳහා පක්‍ෂය වඩාත් ශක්තිමත් කළ යුතු යැයිද පක්ෂයේ විධායක කමිටුවට ද නව සාමාජිකයන් පත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා කීය.



අදහස් (12)

පොහොට්ටු ව්‍යවස්ථාව වෙනස් වෙයි

සල්ලි Tuesday, 12 December 2023 08:20 AM

බිත්තර එකක් රුපියල් 62 යි. මුන්ගේ මස්තබාල්දු පුද්ගලික පුවත් අපිට අහවල් එකටද?

:       3       20

Gihan Tuesday, 12 December 2023 09:14 AM

පක්ෂ ශක්තිමත් කරල චන්දෙ දිනන්න බැ බොරු පොරොන්දු දිපන්.ලන්කාවෙ එහෙමයි වෙන්නෙ

:       2       19

Nimal Tuesday, 12 December 2023 09:24 AM

ව්යවස්තාව වෙනස් කලත්, මුහුනු වෙනස් කලත් මීලඟ මැතිවරනවලදි ලැබෙන අන්ත පරජය නම් වලක්වන්න බැහැ.

:       3       20

NAMAL Tuesday, 12 December 2023 09:39 AM

වල් වහල් මෝඩයෝ තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට. කල කල දේ පල පල දේ .

:       4       20

NAMAL Tuesday, 12 December 2023 09:39 AM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       4       25

Chandanie Tuesday, 12 December 2023 11:04 AM

ගරු අධිකරණය තීරණය කර තියෙනවා රාජපක්ෂ කල්ලිය රට විනාශයට හේතුවක් වුනා කියලා එහෙම තියෙද්දි තවත් උන්ගේ පස්සෙ යනවා කියන්නෙ අධිකරණයට කරන අපහාසයක් වෙන්න පුළුවන් පුළුවන් නම් තොපිලා සුනාමියේ සිට ගසාකෑ මුදල් සියල්ලම ආපසු ගෙනවිත් රටේ සංවර්ධනය කිරීම පොහොට්ටුවෙජ් ප්‍රධාන අරමුණ කියලා ව්‍යවස්ථාවට ඇතුළත් කරල පෙන්නපං.තොපේ ප්‍රථිපත්ති ප්‍රකාශයෙත් ඇතුළත් කරල මැතිවරණයට නාමයෝජනා අවසන් දිනට පෙර බෙදා දීපල්ලා

:       1       9

Dharmatileke Tuesday, 12 December 2023 11:58 AM

යුද්දය ඉවරකෙරුව, රටත් ඉවර කෙරුව පොහොට්ටුවො මොන වෙස්මුනු බැද ගත්තත් එලිපිට නටන්න වෙන්නෙ අපි පෙන්වන්නම්ම් රාජපක්ක්සල ඇතුලු නොපිපෙනෙ පොහොට්ටුවන්ට එයලගෙ නැටුම කොහොමද කියල.

:       2       13

පිටරැටියා Tuesday, 12 December 2023 12:46 PM

පාස්කු ප්‍රහාරය මතින් බලයට ඇවිත් ,රටම හොරාකාලා විනාශ කරපු දූෂිත බලලෝබි පවුල් පාලනේ උන්ගෙ පොහොට්ටුව ගැන මොන කතාද?

:       2       9

Shantha - Qatar Tuesday, 12 December 2023 02:36 PM

මේ අය ගහලා පන්නන්න ඕනේ රටින්ම. තව පුරසාරම් කියවනවා. කවුද මේ අයට ආයෙත් රැවටෙන්නේ? රාජපක්ෂලා තමයි රට කෑවේ...

:       0       2

ගමේ එකාලා Tuesday, 12 December 2023 04:24 PM

මහින්ද චින්තනය 1,2... ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය, තාරුණ්‍යයට හෙටක්, නිල් බලකාය, ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම, කියලා ටොම් පච ගහලා ජනතාව රවට්ටපු මහපාරට ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ අයට වහල්ලු රැවටුණාට ජනතාව රැවටෙන එකක් නැහැ.

:       0       2

chandana Tuesday, 12 December 2023 05:49 PM

මොකෙන් ආවත් ඔයාලාගේ කාලය ඉවරයි. හෙට, අනිද්දා තාත්තයි, අම්මයි, අර මොංගල් මෝඩ මල්ලිලායි, ඉඳුල් කාපු අයයි ඔක්කෝම හිරේ යන්න ලැහැස්ති වෙන්න...

:       0       2

fairoos Tuesday, 12 December 2023 06:02 PM

ඉතුරුවෙලා ඉන්න බයියන්ටයි මේ ආරාධනාව...! 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site