IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පහක් පෝරකයට

වසර 15කට පෙර පිටකොට්ටේ බැද්දගානේ දී රොෂාන් ලසන්ත ගෝමස් නම් පුද්ගලයකු නිදි පැදුරෙන් එළියට ගෙන පොලුවලින් ගසා මරා දැමූ පස් දෙනකුට පද්මිනී රණවක කොළඹ මහාධිකරණ විනිසුරුවරිය අද මරණ දඬුවම නියම කළාය.

ලක්ෂ්මන් රෝහිත සිල්වා, ශාන්ත විරාජ්, ප්‍රියන්ත විජේකුමාර සිල්වා, සරත් කුමාර සහ අබ්දුල් රහුමාන් අසීමන් එම පස්දෙනාය.

 



අදහස් (0)

පහක් පෝරකයට

වසන්ත Thursday, 30 April 2015 11:55 AM

තීන්දුව දෙන්න වසර 15 ක් ගතවීම නිසා මිනී මරුවන්ට වසර 15ක් වැඩිපුර ජීවත් වෙන්න අවස්ථාව ලැබිල ..එය එසේ නොවිය යුතුව තිබුණි (බ)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 07:19 AM

එල්ලුම්ගහ නැති පොරකය කුමටද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site