IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පීසී බැංකු කොල්ලකරු අල්ලයි

පානදුර පෞද්ගලික බැංකුවකට පෙර දින රාත්‍රී ගිය මාලිගාවත්තේ තරුණයකු රුපියල් ලක්ෂ පහක මිටියක් බලෙන් රැගෙන යද්දී රාජකාරියේ සිටි පොලිස් කොස්තාපල්වරයකු ඔහු පසු පස එළවා ගොස් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

‘මා ළඟ තුවක්කුවක් තිබෙනවා. අනතුරු සංඥා සීනුව නාද කළොත් වෙඩි තියෙනවා‘ යි අයකැමිවරයකුට පවසා ඇති ඔහු රුපියල් ලක්ෂ පහක මිටිය රැගෙන දුවද්දී කොටු වී ඇත.

ධර්මපාල මාවතේ ලක්ෂ 55 කොල්ලය ගැන ද පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරයි.

ඔහු ළඟ ගිනි අවියක් නොතිබු බව පොලිසිය පවසයි

DSC08748[1] DSC08761[1] DSC08784[1] DSC08786[1] DSC08794[1]



අදහස් (0)

පීසී බැංකු කොල්ලකරු අල්ලයි

නුවරගේ Tuesday, 29 September 2015 08:10 AM

මෙවැනි පොලිස් විරුවන් අපගේ ඇගයීමට ලක් කළ යුතුය. (බ)

:       0       0

දහම් Tuesday, 29 September 2015 09:22 AM

දැන් ඉතින් ඩීඅයිජීට උසස් වීම පීසීට පීසීම (බ)

:       0       0

දුමින්ද Tuesday, 29 September 2015 10:26 AM

කළුගල් අතර මැණිකක් (බ)

:       0       0

සුමුදු Tuesday, 29 September 2015 03:58 AM

පොලිස් විරුවාට ජාතියේ උපහාරය පිරි නැමීමට කැමැත්තෙමු (ම)

:       0       0

විකි Tuesday, 29 September 2015 11:08 AM

මිණිමුතු වටියි ඉදහිට හමුවන හින්දා...(ම)

:       0       0

උදිත Tuesday, 29 September 2015 05:31 AM

හොඳයි (බ)

:       0       0

දීබි Tuesday, 29 September 2015 11:41 AM

උසස්වීමක් දියයුතුය (ම)

:       0       0

හේරත් Tuesday, 29 September 2015 12:01 PM

චිරං ජයන්තු. (ර)

:       0       0

ජයමාන්න Tuesday, 29 September 2015 07:26 AM

ජීවිතය පරදුවට තබා උබ සිදු කළේ රාජකාරියෙන් ඔබ්බට ගිය වීර ක්‍රියාවකි. අපේ සුපැතුම්. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site