IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පීසී දෙන්නා ලක්ෂය 14ක් කොල්ල කති

වැල්ලවත්තේ පුද්ගලයකු පැහැරගෙන ගොස් රුපියල් දහ තුන් ලක්ෂ හැට පන් දහසක් කොල්ල කෑ බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

කොල්ල කෑ මුදලින් කොටසක් ද සොයාගෙන ඇත.

බැංකුවෙන් මුදල් ගෙන එද්දී තමන් රහස් පොලිසියේ බව කියමින් ත්‍රිරෝද රියකට නංවාගෙන ගොස් මුදල් පැහැර ගත් බව පැමිණිල්ලේ සඳහන්ය.



අදහස් (0)

පීසී දෙන්නා ලක්ෂය 14ක් කොල්ල කති

සරත් පර්ත් Tuesday, 24 June 2014 05:50 PM

පොලිසියේ අයත් පුනරුත්ථාපනය කරන්නවෙලා වගේ (අ)

:       0       0

චින්තක Wednesday, 25 June 2014 03:35 PM

ලලින්ද්‍ර මොන රටේද ඉන්නේ?(දී)

:       0       0

ලලින්ද්‍ර Wednesday, 25 June 2014 09:14 AM

පොලිසියටත් අට සමත් අය බඳවාගන්න පටන් අරන්ද ? මෙතරම් මෝඩ විදිහට මංකොල්ල කන්න තරම් පොලිසිය නුගත්ද ? (නදී)

:       0       0

සත්‍යා Wednesday, 25 June 2014 03:26 AM

මේවා ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ලලිත් - SL Tuesday, 24 June 2014 04:50 PM

අන්න නියම පී.සි කෙනෙක්. ජයවේව!! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 410 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site