වැල්ලවත්තේ දී රුපියල් දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් කොල්ල කෑ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය.
කොල්ල කෑ මුදලින් රුපියල් ලක්ෂ 12ක් පොලිස් තනිකඩ නිවාසයේ තිබී සොයා ගත් බවත්, තවත් අයකු හෝ දෙදෙනකු මීට සම්බන්ධ බවට තොරතුරු ඇති බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
412
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පීසී දෙන්නා රඳවාගෙන ප්‍රශ්න කරයි
ලලිත් - එස්.එල් Wednesday, 25 June 2014 08:43 AM
හොර හා පොලිස් දෙකම පොලිසියේ නේ (නදී)
අනුර ශාන්ත Wednesday, 25 June 2014 08:53 AM
පොලිස් රාළහාමිලා යනු රජයේ සේවකයෝ වෙති. රජයේ සේවකයන්ට සොච්චම් පඩියකින් ජීවත් වෙන්න අමාරුයි. පඩිදාට ගෙදර යන්න විදියක් නැහැ ඉතින් අවසානේ තිරනේ හොරකමයි. මේවට වග කියන්න ඕනේ පවතින රජයන් මිස වෙන කවුරුත් නෙමෙයි. (නදී)
පිටිගල Wednesday, 25 June 2014 03:25 PM
මම නම් කියන්නේ පොලිස්පති තුමාට ඉල්ලා අස් වෙන්න කියලා නෙවෙයි. දෙසපාලකයන්ට යට නොවී වැඩ කරන්න පුළුවන් ශක්තිමත් පොලිසියක් හදන්න. එකට ඉඩ දෙන්නේ නැත්නම් කොන්ද කෙලින් තියාගෙන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා වීරයෙක් වගේ ගෙදර යන්න.(දී)
ලලින්ද්‍ර Wednesday, 25 June 2014 09:22 AM
දැන් පොලිස් පති තුමාට තියෙන්නේ තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා කිව වගේ ඉල්ලා අස්වෙන්න . (ස)
පිටිගල Tuesday, 24 June 2014 10:16 PM
කව්ද හැබැටම ඔය ප්‍රශ්න කරන්නේ? එත් පොලිසියමද?ප්‍රශ්න කරන කොට ඒ ගොල්ලන්ටත් ධර්ම චක්කරේ හෙම දානවද? (ස)
සී ජේ Tuesday, 24 June 2014 11:48 PM
දැන්නම් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලස ගන්න වෙලා. (ස)
පද්මා Tuesday, 24 June 2014 11:55 PM
වැටත් නියරත් ගොයම් කා නම්,කාට කියමිද ඒ අමාරුව. (ස)
සත්‍යා Wednesday, 25 June 2014 02:53 AM
මම මේ කල්පනා කරන්නේ පොලිසිය මේ තරම් දුෂිත වුණේ ඇයි කියලා. හොඳ මිනිසුන් පොලිසියට බැඳුනාට පස්සේ නරක් වුණ නිසා මෙහෙම වුණාද, නැත්නම් නරක මිනිසුන් පොලිසියට එකතු වුණ නිසා මේ විනාශය වුණාද? (නි)
මහින්ද Wednesday, 25 June 2014 06:38 AM
වැටත් නියරත් ගොයම් කා නම් කාට මේ ගැන කියන්නද? (නි)