IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පස් දෙනෙක් ඔයට යති :තිදෙනෙක් ගෙදර එති

ගම්පහ බෙම්මුල්ලේ දිය නෑමට ගිය මව (30)හා පුතකු (07) දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි.

මවත් පියාත් දරුතිදෙනාත් ඔයට ගොස් ඇතැයි ද දියේ ගසාගෙන ගිය  දරු දෙදෙනකු බේරා ගැනීමට පියා සමත් වී ඇතැයි ද  පොලීසිය පවසයි.



අදහස් (0)

පස් දෙනෙක් ඔයට යති :තිදෙනෙක් ගෙදර එති

ලසන්ත Friday, 29 August 2014 05:16 PM

රටේ ලෝකයේ සිදුවන විපත් ගැන අපි අහනවා දකිනවා. නමුත් මෙවැනි විපත් අපේ හදවත් පුදුමාකාර විදිහට කම්පා කරවනවා. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 30 August 2014 07:24 AM

අවාසනාවන්ත මරණ මෙව්වා. (අ)

:       0       0

කුමාරි Friday, 29 August 2014 01:35 PM

අනේ මන්දා මෙචේචර මේ මිනිස්සුන්ව දැනුවත්කරනවා මේ වගේ දේවලින් පරිස්සම් වෙන්න කියලා. අහන්නම වෙන්නේ මේ වගේ දේවල්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site