ඉමදූව ඇල්ල ඉහළ මුදුල සැතැප්ම ගමේ නිවසක පිටුපස පස්කන්දක් හාරමින් සිටි හතලිස් එක් හැවිරිදි ගෙහිමියා මහ ගලකට යටවී එතනම මිය ගිය අතර ඔහුගේ බිරිය දෙපා කැඩී රෝහල් ගත කළ බව අසල්වැසියෝ කියති.
2025 දෙසැම්බර් මස 18
580
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස් කන්දෙන් සැමියා මරුට, බිරිය රෝහලට
පිටිගල Saturday, 14 September 2013 08:16 PM
අනේ දෙවියනේ මේ දෙන්නගේ ළමයි? (නදී)
රාජදුත Saturday, 14 September 2013 08:35 PM
කනගාටුයි. පුවතට අනුව නම් මේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ තරමක් නොසැලකිලි මත් කම නිසා වාගේ. මතු ආත්ම වලදී මෙවන් අකල් මරණයකට පත් නොවේවා.!!!(නදී)
සුමින්ද ප්‍රසාද් ජෝතිරත්න Sunday, 15 September 2013 09:45 PM
මොන දේ උනත් සිද්ද වෙන්නේ දුප්පත් අසරණ අයටයි. සල්ලි තියන උදවියට මෙවන් කිසිදු දුකක් නැහැ. මොකද දුප්පත් මිනිහා ජිවත් වෙන්න ඕනෙම දෙයක් කරනවා. මොන රටෙත් දුප්පතාට තමයි මෙවැනි ආපදා වෙන්නේ. දෙවියනේ ඔබතුමන්ලා දුප්පත් අසරණ අයට ඔබලාගේ පිහිට ලබාදෙන්න. සියලුම දෙනාට බුදුසරණයි, දෙවි පිහිටයි. මම සුමින්ද සෞදි රියාද්.(නදී)
සුපුනි/ශාමික Sunday, 15 September 2013 09:55 PM
ජීවිතය අනියතයි. මරණය නියතයි කරන කියන දේ සිහි බුද්දියෙන් කලානම් තමාට මෙන් අන් අයටද සුබදායකය. බුදු සරණයි, දෙවි පිහිටයි සියලු දෙනාට.(නදී)
රන්ජනී Sunday, 15 September 2013 01:17 AM
අනේ දෙවියනේ' අහිංසක මින්ස්සුන්ටමනේ මෙවන් විපත් වෙන්නේ.මතු උපදින ආත්මයක මෙවන් විපතක් සිදු නොවේවා!(නදී)
චන්දි Saturday, 14 September 2013 10:55 AM
දෙවියනි, ඔබ කොහිද? (නි)
උපාලි Saturday, 14 September 2013 11:26 AM
අපේ වැඩිහිටියෝ කියනවා මරු එනවිට ඇස් අන්ධ වෙනවා කියල. ඒකෙ තේරුම මාරයා ළඟටම ආවාම සිදුවෙන්නේ මොකක්ද කියල දන්නේ නැහැ කියන එකයි. මේ ගැමියටත් මරු ළඟ ඉන්නකොට ඇස් නොපෙනී යන්න ඇති. පවු. (අ)