
(ශානත චන්ද්‍රසිරි)
තලවකැලේ, පතන, මවුන්ට්වර්නන් වත්තේ උඩ කොටසේ වතු නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් වතු කම්කරු කාන්තාවක් අද (03) ජීවිතක්ෂයට පත්ව ඇතැයි දිඹුලපතන පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මවුන්ට්වර්නන් වත්තේ උඩ කොටසේ පදිංචිව සිටි රාමසාමී කාලිඅම්මා (45) නැමැති වතු කම්කරු තිදරු මවකි.
ප්‍රදේශයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම නිවස පිටුපස තිබු විශාල පස් කන්දක් නායයාමට ලක්ව නිවස මතට කඩා වැටී ඇති බවත්, එම අවස්ථාවේ මුළුතැන්ගේ සිටි මෙම කාන්තාව ඊට යටවී ඇතැයි පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ ජීවිතක්ෂයට පත් කාන්තාව සමග ඇගේ දියණියක්ද සිට ඇති අතර දියණියට ඉන් අනතුරක් සිදුව නොමැති බවද පොලීසිය කියයි.
මේ පිළිබඳව දිඹුලපතන පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.

2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස් කන්දක් නිවසක් මතට කඩා වැටී තිදරු මවක් මරුට