IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පීසී කුඩු සමග අල්ලයි

පෑලියගොඩ පොලීසියේ කොස්තාපල්වරයකු සහ ඔහුගේ සගයා දොම්පේ කටුලන්දේදී හොරොයින් කුඩු පැකට් හයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කොස්තාපල් ළඟ මිලිග්‍රෑම් 270ක් ද, සගයා ළඟ මිලි ග්‍රෑම් 30ක් ද තුබූ බවත්, කැලණියෙන් මේ කුඩු ගෙන එන්නට ඇත්තේ විකිණීමට යැයි පොලීසිය සැක කරයි.

ගිණිකූරු තුඩක කුඩු පැකට්ටුවක් රුපියල් 270ක් බවත්  සාම්බ්‍රාණි, මී පාසානම් හා කපුරු ආදිය ද කුඩු වලට කලවම් කරතියි කියති.

සැකකරුවන් අද පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ කොට්ඨාම භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපෙස් පරිදි ඉදිරි විමර්ශන සිදු කැරෙයි.

 



අදහස් (0)

පීසී කුඩු සමග අල්ලයි

නිමල් Tuesday, 09 April 2013 10:51 PM

අද ලංකාවේ මෙහෙම වැඩ ඔක්කොම කරන්නේ පොලිසිය. පොලිස් නිලධාරීන් අතට කුඩු එන්නේ කොහෙන්ද කියලා සොයා බලන්න . (නි)

:       0       0

සරත් පෙරේරා Tuesday, 09 April 2013 05:30 PM

රටේ සාමය ආරක්ෂා කරන නිලදාරීන් මෙහෙම කරනකොට රට හදන්නේ කොහොමද? මේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ. තව ගොඩ දෙනෙක් ඉන්නවා මේ වගේ නිලදාරීන්. ඒ අයත් හොයල හොද දඩුවම් දෙන්න ඕනේ. අපේ ඉදිරි අනාගතයට හොද කලක් උදාවෙයි.(නදී)

:       0       0

රුවන් Tuesday, 09 April 2013 05:33 PM

පොලිසිය ගැන කතා කරලා වැඩක් නැහැ. ගොඩක් අය අපරාද කාරයන්ට උදව් කරනවා.(නදී)

:       0       0

ඉස්ලාම් Tuesday, 09 April 2013 11:53 AM

පොලීසිය මෙහෙමනම් , රට හදන්නේ කොහොමද? (ස)

:       0       0

වරුණ Tuesday, 09 April 2013 12:00 PM

අනිත් දේවල් ගැන කවර කතාද? මිනිස්සුන්ට සාදාරණය බලාපොරොත්තු වෙන්න පුලුවන්ද මේවගේ නිලදාරීන් ගෙන් ? (ස)

:       0       0

මොහොමඩ් Tuesday, 09 April 2013 12:01 PM

අපේ රටේ දවසින් දවස තව තවත් අපරාද වැඩි වේවි මෙහෙම ගියොත්. (ස)

:       0       0

චූලා Tuesday, 09 April 2013 12:43 PM

පොලිසිය පොලිෂ් කළ යුතු කාලය පැමිණ ඇත. (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 09 April 2013 01:21 PM

පොලිස්ද? හොරා පොලිස්ද? (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 09 April 2013 01:23 PM

අත්අඩංගුවට ගත්තු රාළහාමිගෙන් කුඩු ගත්තේ කොහෙන්ද කියලා ප්‍රශ්න කළා නම් හරි. (නි)

:       0       0

තුෂාර Tuesday, 09 April 2013 01:38 PM

මේ හැම කෙනෙක්ම මෙහෙම අය නෙමෙයි. මෙහෙම අය ඉන්නේ කිහිප දෙනයි. (නි)

:       0       0

චින්තක Tuesday, 09 April 2013 01:48 PM

දැන් සාමාන්‍ය මිනිහාව ආරක්ශා කරන්න කවුරුත් නැහැ. (නි)

:       0       0

මංජුලා Tuesday, 09 April 2013 02:58 PM

සාම්බ්‍රාණි, මී පාසානම් හා කපුරු ආදිය ද කුඩු වලට කලවම් කරතියි කියති. එතකොට මේවා හෙරොයින් වලට වඩා බලගතුද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site