IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට

(ගයාන් සූරියආරච්චි)

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37ක් වාර්තා වී ඇති අතර  එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26කි.

එම වෙඩි තැබීමේ සිද්ධීන් 37 න් 23 ක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් සිදුකර ඇති අතර ඉතිරි සිදුවීම් 14 පෞද්ගලික ආරවුල් මත සිදුවූ වෙඩිතැබීම් බව ද සදහන් වේ.



අදහස් (6)

පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට

විපරමා Wednesday, 23 April 2025 02:55 PM

බලලෝබී, බඩගෝස්තරවාදි දූශිත පවුල් පාලනේ අය විසින් පෝෂණය කරපුවා...!

:       23       6

sudhaWednesday, 23 April 2025 04:23 PM

@විපරමා. අපේ රටේ මුලින්ම පාතාලය පෝෂණය කරේ 1980 ගණන්වල ටී56 තුවක්කු අරන් මිනිස්සු මර මරා ගිය කල්ලියක්. කොටි ත්‍රස්තවාදයටත් එහා ගිය එකක් ඒ කාලේ තිබුනේ. ඡන්ද දාන්න ගිය මිනිසුන්ව මැරුවා. තමුන් අකමැති නම් හාමුදුරුවරුන්ව පවා සුදු රෙදි අන්දලා මැරුවේ. ඒ කාලේ තිබුණු ඒවා එක්ක මේ කාලේ ඒවා මොනවාද​? පවුල් පාලනේ බල ලෝබය සහ දූශිත කම් තිබුණාට අහක ගිය එවුන් ඡන්ද දානවා කියලා මැරුවේ නෑනේ. මේ දැන් යන්නේ අන්න ඒ 80 ගණන් අන්තිමේ ගිය ජාතියේ මහා අපරාධ රැල්ලක්...

:       2       15

Don perea Wednesday, 23 April 2025 03:32 PM

සමහර කමෙන්ට්ස් දැක්කාම ගොනාගේ තරම තේරෙනවා.

:       2       13

රම්බොඩ Wednesday, 23 April 2025 04:30 PM

මාලිමා එන්කෙෆලයිටිස් රෝගීන් හැම දෙයකටම බණින්නේ හිටපු නායකයින්ට. ඒක මොළේ ආසාධිත රෝගීන්ගේ ලක්ෂණ. ඔවුන් ඉතා අන්තවාදීන් වන අතර හොඳක් නරකක් දකින්නවත් තව කෙනෙකුගේ අදහසකය සවන් දෙන්නටවත් විවෘත මනසක් ඔවුන්ට නැත. වර්ථමාන රජය මොනවා කරනවාද කියා නොතේරේ. පච කෙල කෙල පරණ නායකයින්ට බැන බැන සිටිනවා මිසක සාධනීය දෙයක් මේ වනතුරු කර නැත.

:       2       12

dama Wednesday, 23 April 2025 05:01 PM

පාලකයෝ...!

:       3       1

සෙව්වා Wednesday, 23 April 2025 07:46 PM

පොලිසියෙන් කොල්ලෝ ගහලා මරලා ඔවුන්ට මානසික රෝග තියනවා කියනවා. පාතාලේ අයට හිතෙන හිතෙන විදිහට ඕනෑ එකෙක්ව මරණවා. බලාගෙන ගියාම ආණ්ඩුවට පාතාලය කන්ට්‍රෝල් කරන්නත් බෑ. පොලිසිය කන්ට්‍රෝල් කරන්නත් බෑ. එක්කෝ පොලිස් ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ඉල්ලා අස්වෙන්න ඕනෑ. නැත්නම් ජනාධිපති බලය පාවිච්චි කරලා ඒ දෙන්නාව ඔය තනතුරුවලින් ඉවත් කරලා වැඩ පුළුවන් දෙන්නෙක්ව ඔය තනතුරු වලට දාන්න ඕනෑ. ජනාධිපතිට ඒ දෙන්නවත් කොන්ට්‍රොල් කරන්න බැරි නම් ඉතින් පරණ සමන් පියසිරි සහ කීර්ති විජයබාහු සන්නද්ධ අංශ නායකයන් වාගේ අයවවත් හොයලා ගන්න වෙයි... පාතාලය මඩින්න. මේ වගේ දේවල් ඇහෙන්නේ පෙනෙන්නේ නෑ වගේ ඉන්නවා කියන්නේ රජය නිවට නියාලු කියන එකයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site