පැසිෆික් සාගරයේ නවසීලන්තයට ඉහළින් පිහිටා ඇති නිව් කැලඩෝනියා දූපත අසල මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය.
භූමි කම්පාවත් සමඟ අවට රටවල්වලටත් දූපත්වලටත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.
භූමි කම්පාව හටගත්තේ කිලෝ මීටර් 37 ක් මුහුදු පතුලේය. පැසිෆික් සුනාමි අනතුරු අඟවීමේ ඒකකය, පැසිෆික් සාගර කලාපයේ රටවලට සහ දූපත්වලට අනතුරු ඇඟවා තිබුණේ මීටර් 3 ක් උස සුනාමි රළ කඩා වදිනු ඇති බවටය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පැසිෆික් සාගරයේ සුනාමි අනතුරු