
(ප්‍රසන්න පත්මසිරි)
පස්සර නගරයේ වෙළෙදසල් දෙකක් ඊයේ 01දින රාත්‍රි හදිසියේ ගිනි ගැනීමෙන් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබේන බව පොලිසිය කියයි.
ගින්නට හසුව දැවී ගොස් ඇත්තේ කුළු බඩු හා ලිහිසි තෙල් අළෙවි කළ වෙළෙදසැල් දෙකකි.
ගින්නෙන් වෙළෙදසැල් දෙකේ තිබු සියලුම දව්‍ය දැවී ගොස් තිබේන අතර විදුලි කාන්දුවක් නිසා ගින්න හටගන්න ඇතැයි පොලිසිය සැකක කරයි.
ගින්න පැතිරී යන අවස්ථාවේදි නගරවාසීන් එක්ව එය නිවා දැමීමට කටයුතු කළත් එය අසාර්ථකවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස්සර කඩ දෙකක් ගින්නෙන් දැවේ