IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පස්සෙන් රන් ඇද්ද වෙළෙන්දා රේගුවට කොටුවෙයි

රුපියල් ලක්ෂ 20 වටිනා රන් කැබලි 4 ක් ගුද මාර්ගයේ සඟවාගෙන  චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු  ගිංතොට පදිංචි 30 හැවිරිදි  රෙදි පිළි ව්‍යාපාරිකයෙකි.

අත් අඩංගුවට ගනු ලැබු රන් කැබලි වල බර ග්‍රෑම් 400 කි.

ඔහු නිතර නිතර ඉන්දියාව හා ශ්‍රී ලාංකාව අතර ගමන් බිමන් යන පුද්ගලයෙකු බව රේගුව කියයි.

 



අදහස් (0)

පස්සෙන් රන් ඇද්ද වෙළෙන්දා රේගුවට කොටුවෙයි

ජමීල් Saturday, 22 November 2014 02:36 PM

එක ට්‍රිප් එකකට 50,000 ගෙවනවා. මේ විදියට රත්තරන් ගෙනාවාම. (ස)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 22 November 2014 07:17 PM

මෙයාලගේ අධෝ මුඛයට මැහුම් දාලා බඩ යන්න විරේකයක් දුන්නානම් හරි. තවත් කවදාවත් ඕවා කරන්නේ නැහැ. (ස)

:       0       0

රසීක් කටාර් Saturday, 22 November 2014 12:30 PM

ඇයි අප්පා ඕක විකුනන් කන්නේ (නදී)

:       0       0

සත්‍යයා Sunday, 23 November 2014 02:15 AM

ආණ්ඩුවෙන් මිනිස්සු හෝ ගාල පනින නිසා ඇතිවන පුරප්පාඩු පුරවන්න ඕනේ මේ වගේ (පස්ස ප්‍රයෝජනයට ගන්න) මිනිස්සු. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට කෙලින්ම අනු යුක්ත කරන්න ඕනේ රත්තරන් අපනයට දක්ෂ නිසා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 72 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 872 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site