IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාසල් 31ක් දෙසතියකට වහයි

ආනන්ද, නාලන්ද, රෝයල්, විශාඛා, තර්ස්ටන් ඇතුළු පාසල් 31ක් නොවැම්බර් 6 වැනිදා සිට 19 වැනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව කොළඹ පැවැත්වීම මීට හේතුවයි.

 



අදහස් (0)

පාසල් 31ක් දෙසතියකට වහයි

අමිළ කටුනායක Wednesday, 11 September 2013 07:11 PM

හායි, හූයි ආය ඇවිත් සෙල්ලම් කාලේ.(නදී)

:       0       0

නෙතුමි Thursday, 12 September 2013 10:05 AM

අයියෝ මේ පාසල්වලට වැස්සත් පෑවුවත් දෙකටම නිවාඩුනේ,,, (දී)

:       0       0

පද්මිණී Thursday, 12 September 2013 10:08 AM

ඔය එන කට්ටිය මේ පාසල් වලට දාලා හමුදා නායකත්ව පුහුණුවක් වගේ දෙන්න වෙන්නැති මගේ හිතේ? (ස)

:       0       0

අසෝක Wednesday, 11 September 2013 08:59 PM

පාසල් තිබුණත් ඉතින් ළමයි ඉගෙන ගන්නේ ටියුෂන් වලින්නේ. ඔහොමම වහලම දැම්මා නම් ඉවරයි. (නි)

:       0       0

ගුණසෙකර Thursday, 12 September 2013 11:12 AM

ටියුසන් මස්ටර්ලගෙ කල්ලමරෙ එහෙනම් (දී)

:       0       0

අමිල සේනානායක Thursday, 12 September 2013 11:30 AM

ළමයින්ගේ අධ්‍යාපනයට වඩා මේවා වටිනවාද (දී)

:       0       0

දිනේෂ් Thursday, 12 September 2013 12:59 AM

රට රටවල අයට නවාතැන් සපයන්නේ මේ පාසල් වලද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 12 September 2013 12:01 PM

අපි කොලබ ඇවිත් හමාරයි

:       0       0

ගයන් පෙරේරා Thursday, 12 September 2013 12:01 PM

පාසල් ටිකත් වහල ඔෆිස් ටිකත් නිවාඩු දුන්නම් හරි නැතම් කොලබ එන්න ගිහාම එපා වෙනෙවා. පාරවල් වහුවහම (දී)

:       0       0

සත්‍යා Thursday, 12 September 2013 04:20 AM

මේ විදිහට අවුරුද්ද පුරාම ජාත්‍යන්තර සමුළු ලංකාවේ තියනවා නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවම වහල තියන්න පුළුවන්. කාබාසිනියා කරන කෝටි ගණන් මුදල් වලින් ළමුන්ට පුද්ගලිකව උගන්වන්න පුළුවන්. (නි)

:       0       0

සිල්වා Wednesday, 11 September 2013 05:24 PM

ඉතුරු පාසල් ටිකෙත් නම් දාන්නකෝ බලන්න (නි)

:       0       0

සේනාරත්න Wednesday, 11 September 2013 05:27 PM

මාර්ග වල ආරක්ෂක කටයුතු හේතුවෙන් වාහන ගමනාගමන සේවය වෙනස් වීමට ඉඩ ඇති නිසා කොළඹ නගරයේ පාසල් වැසීම සිසුනට සහ ගුරුවරුනට ලොකු අස්වැසිල්ලකි. (අ)

:       0       0

රුවන් Wednesday, 11 September 2013 05:55 PM

අපෝ! මේ බහුතර ප්‍රසිද්ධ පාසල්වලට හැමදාම නිවාඩුනේ. මේ පාසල් වාරය තවම පටන් අරගෙන නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 12 September 2013 06:50 AM

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව තියෙන්නේ හම්බන්තොට කියල මම හිතාගෙන උන්නේ. (නදී)

:       0       0

රෙමා Thursday, 12 September 2013 07:07 AM

ඉතාන් දැන් ගුරු සංගමයට පුළුවන්නේ වර්ජනය කරන්න පාසල් වහලා කියලා (නි)

:       0       0

නිහාල් පතිරණ Thursday, 12 September 2013 01:33 PM

ගුරු සංගම් වහලට නගීවි හවස පන්ති දමන්න කීවොත්. නිදහස් අධ්‍යාපනය ආරක්ෂාවට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site