IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාසල ළඟ අලිමංකඩක්

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ මැදවච්චිය පූනෑව අසලට එකවරම වල් අලි 20 ක පමණ රංචුවක් පැමිණි බව වැසියෝ කියති.

පූනෑව නාවික හමුදා කඳවුරට මීටර් 200 ක් පමණ ආසන්නයෙන් එක් වරම මතුවූ අලි රංචුව ඒ-9 මාර්ගය හරහා මාරු වීමට උත්සහයක දැරුවද අලි රංචුව කුලප්පු වී ඒ මේ අත දුවන්නට වූ අතර නැවත පැමිණි කැලෑව දෙසට ඇතුළු වුවද මෙම රංචුව රාත්‍රියේ හෝ පාර මාරුවන බව ප්‍රදේශවාසීහු කියා සිටියහ.

මෙහි ඇති අවදානම් තත්ත්වය වන්නේ පූනෑව පාසලේ ප්‍රාතමික පාසල් නව ගොඩනැගිල්ල වල් අලි රංචුව පැමිණි ස්ථානයට මීටර් 50ක්වත් නොමැති තරම් ආසන්නයේ අලිමංකඩ පිහිටා තිබීමයි.

ප්‍රෙද්ශ වාසීන් කියා සිටින්නේ මෙම ස්ථානය අලි මන්තලව්වක් බවටත් මීට පෙරද මෙම ස්ථානයෙන් අලි රංචු මාරු වී ඇති බවයි.

01[1] 02[1] 05[1] 06[1] 08[1] 09[1]



අදහස් (0)

පාසල ළඟ අලිමංකඩක්

ධර්ම ජයවික්‍රම Friday, 02 October 2015 09:23 AM

අලිමංකඩ = පාමංකඩ (ම)

:       0       0

ශාන්ත පත්මබන්දු Friday, 02 October 2015 09:47 AM

හරි මනරම් දසුනක්. නමුත් අලි මෙහෙම ගම් වදින්නේ කකුල් දෙකේ මෝඩයෝ කරන දේවල් නිසා. අලින්ගේ වාසස්ථාන, ආහාර ලබාගන්නා ස්ථාන, ජලය ලබා ගන්න ස්ථාන විනාශ කිරීම නිසා අලින් මේවට ආදේශක සොයනවා. (ර)

:       0       0

උපුල් Friday, 02 October 2015 10:07 AM

හරි මනරම් දසුනක්. (ර)

:       0       0

විජිත් Friday, 02 October 2015 10:33 AM

මේ ලෝකය අයිති මිනිස්සුන්ට විතරක් නොවෙයි ...කියන එක අමතක කරපු දෙපාවාගේ මෝඩ වැඩනිසා...අලි මිනිස් ගැටුම ඇතිවෙලා තියෙන්නේ.(අ)

:       0       0

අමල් Friday, 02 October 2015 12:21 PM

අනේ පව් ඒ සත්තු කන්න දෙයක් හොයාගෙන යනවා ඇත්තේ. (ර)

:       0       0

ගෞරියෙල් Friday, 02 October 2015 12:57 PM

අනේ මේ අහිංසක සත්තුන්ට පාඩුවේ ඉන්න දෙන්න. එයාලා හිමිහිට යයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site