පාසල් සිසුනට විකිණීමට ගබඩා කර තිබූ බව කියන මත් බීම බෝතල් ලක්ෂ තුනක් මාකොළ නිවසකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ කාර්යාලයය කියයි.
2025 දෙසැම්බර් මස 18
107
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් සිසුහු බේරෙති : මාකොළින් මත් බෝතල් තොගයක්
දුමින්ද Thursday, 02 July 2015 08:38 AM
කුඩු මදිවට (බ)
සජිත් Thursday, 02 July 2015 08:48 AM
මේවා රටට ගෙන්න වන්නේ කවුද කියලා රටට හෙළිකරන්න (නදී)
සේන Thursday, 02 July 2015 08:50 AM
කරුණාකරලා අපේ රටේ අනාගතය විනාශ කරන මේ මිනිස්සු එල්ලලා මරන්න.(නදී)
නාරද Thursday, 02 July 2015 08:54 AM
ලක්ෂ තුනක් ?(අ)
ආනන්ද දොඩන්ගොඩ Thursday, 02 July 2015 09:02 AM
මේවා කරනා අයව නම් ගම් ඇතුව සඳහන් කරන්න , අපේ ජාතිය වනසන්න වෙනත් ජාතියක් කරනා වනසන්නද කියා දැන ගැනිමට , එසේ නැතිනම් අපේම සිහලුන් අපේ ජාතිය නැති කරන්න හදනවද කියා , (බ)
අමිතා Thursday, 02 July 2015 04:04 PM
ලොකු මහත්වුනු දරුවන් සිටින මවක් ලෙස මේ තත්වය මටනම් ඉතා බිය ජනකයි. මනින්ද ආර්.කිතුල්ගොඩ මහතාගේ කතාවනම් සම්පූර්ණ ඇත්ත. අපේ රටේ පාලකයන් පිලිබදව නම් පිළිකුල්. (ර)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. Thursday, 02 July 2015 01:19 PM
සජිත්,ආනන්ද දොඩන්ගොඩ මහත්වරුනි, මේවා රටට ගෙනෙන අය තියා ඔවුන්ගේ කිසිම කෙනෙක් මේවාට ඇබ්බැහි වී නැතුවා මෙන්ම. කිසිදිනක පාවිච්චි නොකරන්නේය. එහෙත් ගෙනෙන ඔවුන් අපේම අය ලවා සමස්ත ජාතිය අතරට සුක්ෂම ලෙස මේවා ප්‍රචලිත කළත් එසේ ගෙනෙන අය හට දඬුවම්ද බොහෝවිට නොලැබෙන්නේය. (නි)