IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාසල් සිසුවකු අපයෝජය කළැයි විදුහල්පති රිමාන්ඩ්

(අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර නගරයේ ප්‍රමුඛ පෙළේ බාලක පාසලක සිසුවකු අපයෝජනය ලක්කිරීමක් සම්බන්ධයෙන් සැකපිට එම විදුහල්පතිවරයා 23 දින ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින්  අත්අඩංගුවට ගෙන  රත්නපුර අතිරේක මහේස්ත්රාධත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය  හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 30 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූයේ පිළියන්දල පදිංචි එස්.පී. කළුබෝවිල (54) නැමැත්තෙකි . 
වසර 2021 මැදභාගයේ දිනයකදී  සිදුව ඇති බව සදහන් කරන මෙම අපයෝජනය සිදුවීමේ අපරාධ වින්දිත සිසුවාගේ (16) දෙමාපියන් මේ පිළිබඳව කළ පැමිණිලි කර ඇත. ඒ අනුව ජාතික ළමාරක්ෂක  විමර්ශන  සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

 



අදහස් (9)

පාසල් සිසුවකු අපයෝජය කළැයි විදුහල්පති රිමාන්ඩ්

විපරමා Tuesday, 23 August 2022 06:38 PM

විදුහල්පතිවරයා මානසික අසහනකාරයෙක් වෙන්ඩැ. සිහිකල්පනාව තියෙන අය ඔහොම හැසිරෙයිද. ස්ටාලින් ගේ අවදානය පිණිසයි .

:       5       15

පිටිගල මිලානෝ Tuesday, 23 August 2022 06:39 PM

සමරිසි කට්ටිය බොහෝ සිටින රටක් වගේ ලංකාව.

:       0       17

Prase Tuesday, 23 August 2022 06:56 PM

කෝ අර වෘත්තීය සමිති නායකයෝ ස්ටාර්ලින්, ඇයි පාරට බහින්නේ නැත්තේ විදුහල්පතිට මරන දඩුවම දියවු කියලා.

:       7       20

ධ්‍රුතරාෂ්ට Tuesday, 23 August 2022 09:05 PM

ඔය ගුරු අයිතිය වෙනුවෙන් පාරට බහින ගුරු සංගම්වලට සිසු අයිතිය පෙනෙන්නේ නැද්ද.

:       2       15

Perera Wednesday, 24 August 2022 12:58 AM

සිසු අයිතීන් වෙනුවෙන් සටන කිරීමට ලෙනින් කෙනෙක් හොයාගන්න වෙනවා.

:       0       0

ජයනාත් Wednesday, 24 August 2022 07:02 AM

ගාල්ලේ ත් ප්‍රධාන පෙලේ පාසලක මෙවැනි කෙනෙක් ගැන කසුකුසුවක් යනවා. දෙමාපිය නැගිටීම ක් අතලඟයි කියල ආදිසිසුන් කියන්නේ .

:       0       1

Lakmal Wednesday, 24 August 2022 09:27 AM

කොලබ ඉසිපතනයේ සිට රත්නපුර ඇලොසියස් ජාතික පාසලට ආ විදුහල්පති ?

:       1       4

ලේක්කෝ ගලබඩ Wednesday, 24 August 2022 11:25 AM

ලොකු ලොකු නමවල් ගහගෙන ඉන්න බෝඩිං පාසල්වල සිදුවන දේවලුත් එක්ක මේවා මොනවද..?

:       0       3

mahel Wednesday, 24 August 2022 01:09 PM

කෝ අර ස්ටාලින් බොස්...? සිසු අයිතිය වෙනුවෙන් පාරේ වෙන්න ඇති...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site