
(අංජුල මහික වීරරත්න)
ලබන වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ සහාය ඇතිව වාර්ෂික මහබැංකු වාර්තා පාසල්වල සාකච්ඡා කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සඳහා ගුරුවරුන්ට සහ සිසුන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ලබාදෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ අද (31) පැවති 'ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ' පිහිටුවීමේ ජාතික වැඩසටහනේදී පැවසීය .
පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහල නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තෝරාගත් පාසල් 100ක 'ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ' පිහිටුවීමේ වැඩසටහන මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී අද ඇරඹිණි.
2025 දෙසැම්බර් මස 18
356
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් සිසුන්ට මහ බැංකුවෙන් පුහුණුවක්
විපරමා Friday, 01 September 2023 01:19 AM
මහ බැංකුව ගැන කියන්න සුදුසුම එක්කෙනා? පහුගිය කාලවල මහ බැංකුව කොල්ලකාපු හැටි දැනගන්න පුළුවන් වුණානම් තමයි හොඳ...!
Nimal Friday, 01 September 2023 06:30 AM
ජනාධිපති මෙ උපදෙස් දෙන්නෙ රට තවත් වනසන හැටි ගෙන්ඩ? කයිවාරු විතරයි, වැඩක් නැහැ.
Perakum Friday, 01 September 2023 11:43 AM
ඒ ගමන්ම මහ බැංකුව කඩන හැටිත් ඉගැන්නුවොත් හොඳයි නේද?
Rata Perata Friday, 01 September 2023 09:19 PM
මේක ගම සමග පිළිසඳරේ දෙවන කොටස... නිකන් කයිවාරු කාරයෙක් විතරයි ...