ඩීසල් මිල වැඩි වීම නිසා මාර්තු පළමුවැනිදා සිට පාසැල් වෑන් රථ ගාස්තුව රැපියල් සීයයකින් වැඩි කිරීමට පාසැල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණයකර ඇතැයි එම සංගමයේ දභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා පැවැසීය
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පාසල් වෑන් කුලිය සියයකින් වැඩි වේ
අජිත් Tuesday, 26 February 2013 06:26 AM
පොඩි වෑන් එකකත් ළමයි 20 ක් යනවා. රුපියල් 100 ගානේ වැඩිකලොත් රුපියල් 2000යි. ඒ කියන්නේ දවසට රැපියල් 700 ක් වැඩි නැද්ද වෑන් මල්ලි.(නදී)
රොහාන් Tuesday, 26 February 2013 07:38 AM
වැදුනා හොදම බඩේපාර.(නදී)
උපුල් Tuesday, 26 February 2013 03:23 PM
මීගමුවේ ඉදන් හම්බන්තොටට යන්න තිබුණා අජිත් පරණ මිළවත් තිබුණා නම්. (නි)
ප්‍රියංගනී Wednesday, 27 February 2013 07:36 AM
මීට වඩා සාධාරණව හිතුවොත් නේද හොද? (නි)
මාලි Monday, 25 February 2013 06:36 PM
වතුරෙන් නොවෙයි ඒ වාහන දුවන්නේ (දී)
ලලිත්-දෝහා Monday, 25 February 2013 06:58 PM
ඩීසල් මිල වැඩිවුනේ රුපියල් හයකින්ද? හැටකින්ද? මේ වගේ ලොකු ගානකින් ගාස්තු වැඩිකරන්න ඉඩ දෙන්නේ ඇයි?(නදී)
තිලක් Tuesday, 26 February 2013 05:26 PM
පෝළිමේ ගිහින් මනාපය දුන්න අයට නම් රුපියල් 1000ක් වැඩි කළත් කමක් නැහැ. (නි)
උපුල් Tuesday, 26 February 2013 10:27 AM
මට නම් හිතෙන්නේ මාලු මිල දැනගන්න දුරකථන අංකයක් දුන්න වගේ තව ටික දවසකින් තෙල් මිල දැනගන්නත් නොම්මරයක් දුන්න නම් හරි කියලයි. මොකද දන්නෙම , කියන්නෙම නැතුව උදේට නැගිටලා බලද්දී තෙල් මිල වැඩි වෙනවනේ .(නදී)
සිංහ Monday, 25 February 2013 09:49 PM
නියමිත වෙලාවට පාසල් බසය එනවා නම් වෑන් කීයක් වැඩිකළත් අපිට කමක් නැහැ. (නි)
විමල් Monday, 25 February 2013 09:49 PM
නියමිත වෙලාවට පාසල් බස් තිබෙනවා නම් ස්කූල් වෑන් කීයක් වැඩි කළත් කමක් නෑ.. (ස)
නාලක Monday, 25 February 2013 10:06 PM
සන්තෝසයි....සන්තෝසයි.... (දී)
අජිත් Tuesday, 26 February 2013 10:59 AM
උපුල්, ඒකෙන් කියන්නේ මිලට මාළු ගන්න හමබන්තොට වැල්ලට යන්නලු... (ස)
පද්මි Monday, 25 February 2013 10:43 PM
දැන් ඉතින් දරුවාගේ බත්පතට තියන බිත්තර ගෙඩියත් අඩුකරන්න වේවි. (නි)