IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාසල් රැස්වීමේදී දැරිය මරුට

බළන්ගොඩ, හුලංගම මහා විද්‍යාලයේ උදෑසන රැස්වීම අතරතුර සිහිසුන්වූ දැරියක (8) රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

 

 



අදහස් (0)

පාසල් රැස්වීමේදී දැරිය මරුට

නිමල් Friday, 13 February 2015 06:04 AM

පොඩි ළමයින්ව පැය ගණන් රැස්වීම් වල තියන එක වෙනස් වෙන්න ඕනා. (නදී)

:       0       0

රන්ජිත් Friday, 13 February 2015 06:44 AM

ඹබට නිවන් සුව.! (ර)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 13 February 2015 06:56 AM

බොහොම කණගාටුදායක පුවතක්. සමහර පවුල්වල ළමයින්ට හරියට කෑමක් නැහැ. කාටත් කියන්ට ලැජ්ජාවට ඉගෙන ගන්ට ඕනේ නිසා හාමතේ ඉස්කෝලෙට එනවා. දහවල් කෑම වේල කොහොම වෙතත් උදේට ආහාර වේලක් දෙන්ට පුළුවන් ඉක්මනින් කටයුතු කරනවානම් හොඳයි. ඇයට නිවන් සුව පතමි.! (ර)

:       0       0

විජයබාහු Friday, 13 February 2015 08:48 AM

අනේ දෙයියනේ පව් ඒ අසරණ ළමයා. මෙච්චර සහන දීලත් කන්නේ නැත්තේ සහන දුන්න කිව්වට ලැබිල නැත්ද ඇත්තටම (නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 13 February 2015 09:59 AM

පව්,ඒ දුව! නැවතත් මනුෂ්‍ය ආත්මයක ඉපදේවා! සසරේ හැටි තමයි මේ. මේ බව බුදුන්ගේ ධර්මයෙන් අපිට පැහැදිලි කරලා තියෙනවා. නිවන් සැප ලැබේවා මේ දුවට! (නි)

:       0       0

සෝමදාස Friday, 13 February 2015 10:00 AM

ඉතාමත්ම සංවේදී කාරණයක් මේක. තමන්ගෙ හුරතල් දරුවෙකුට මෙහෙම දෙයක් වුණාම කාටද වාවන්න පුලුවන්.මේ ජීවිත සල්ලි වලට ගන්න පුලුවන් දේවල් නෙමෙයි.පොඩි ළමයින් පැය ගණන් ගිණි කාෂ්ඨක අව්වේ තියාගෙන රැස්වීම් පවත්වන එක වහාම නැවැත්විය යුතුයි. (නි)

:       0       0

ගයාන් Friday, 13 February 2015 12:35 PM

බලන්ගොඩ හුලන්ගම නොවේ එය බලන්ගොඩ බුලත්ගම විය යුතුය. අනේ දෙයියනේ පව් ඒ අසරණ ළමයා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site