අනුරාධපුර නගරයට මත් කුඩු සපයන බව කියන තැනක් වටලා කුඩු ග‍්‍රෑම් 20ක් හා රුපියල් 86,000ක් ද සමග පාසල් සිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත මේ පරීක්ෂණ පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් යන ගමන් තව වැඩක් පටන් අරන්
ගාමිණී-කුවේට් Tuesday, 08 May 2012 03:00 AM
අබරං සීයාට දරුමල්ලො නැති නිසා ඔය වගේ අදහස් පහළවෙනව ඇති අනේ අපිට නං එහෙම හිතෙන්නෙ නෑ.
කුමා Tuesday, 08 May 2012 08:56 AM
අනේ රටකට ගිය කලක්. මේ පෙති වර්ගයක් ලු. තොල් අතර රදවා ගත්තම ශරීරගත වෙතවාලු. ඒවා භාවිතා තරන ළමයින්ගේ තොල් වල ඇතුළු පැත්ත කළු පාටයි. මේ ගැන පැමිණිලි කලාට නීතිය ක්‍රියාත්මක නෑ
බබා Monday, 07 May 2012 12:04 PM
රටට ගිය කලක්
අබරං Monday, 07 May 2012 12:37 PM
අන්න කොල්ලෝ කරනවනං වැඩේ
දිනේෂ්-saudi Monday, 07 May 2012 01:31 PM
දෙමාපියන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්න ගමන්ම ඒ අයට අවනම්බු කරනවා
සන්ගා Monday, 07 May 2012 04:07 PM
අනාගතේදී රටේ නම ගිය අපරාධකාරයින්ගේ ගොන්නට වැටෙන්න අඩිතාලම දාන්නද හදන්නේ?
දුමින්ද Tuesday, 08 May 2012 04:08 PM
අනුරාධපුරෙත් සිල්වල ඉන්නවද ??
අලිබබා Monday, 07 May 2012 08:53 PM
අද අප යුධ සටන් දිනා නිදහස්ව නිවහල්ව ජීවත් වන්නෙමු. නමුත් අපගේ අණාගත දරු පරපුරට මුහුණ පෑමට සිදුවීඇති අභාග්‍යමත් සිදුවිමි දෙස බැලීමේදී මත්උවදුර, මහචාර්යවරුන් විසින් කරන්නාවු දුරාචාර්ය, මෙ සියල්ලටම අපද වගකිව යුතුය. දේශපාලඥයාගේ පටන් ආගමික ප්‍රභුවරුන්, නිති රැකවරණය දෙන්නාවු පොලිසිය, රටෙ ජනතාව, මේ දරුවන් අප සැමගේම දරුවන් ලෙස සිතිය යුතුය. මෙ දරුවන් ලංකාවේ අනාගතය ගොඩනැගීමට සිටින පරපුරය. එය තම දෑසමෙන් රැකගැනීම අප සැමගේම වගකීම වන්නේය.