බණ්ඩාරගම පාසල් බස් අද පොලිසියෙන් පරීක්ෂා කළේය. සිසුන් 40ක් පමණ රැගත් බසයක් ටයර් ගෙවී, දොර ජනෙල් ඇරීමට හෝ වැහීමට නොහැකිව තිබූ බව කියන පොලිසිය එහි රියදුරා ළඟ රිය පැදවීමේ බලපත්‍රයක් තිබූ බවද පවසයි.
ඔහුගේ බසයද ඔහුද අත් අඩංගුවට ගත් පොලිසිය ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට යයි.
තවත් බස් 10ක අඩුපාඩු සොයාගත් පොලිසිය ඒවා දින 3කින් පිළිසකර කර රියදුරන්ට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් බසයේ ළමයි 40 : රියදුරාට බලපත්‍ර නෑ
සිරිසේන Tuesday, 28 July 2015 08:40 AM
පොලිසිය එහි රියදුරා ළඟ රිය පැදවීමේ බලපත්‍රයක් තිබූ බවද පවසයි. (නදී)
කිමල් Tuesday, 28 July 2015 09:12 AM
රියදුරු බලපත්‍ර නැති අයෙකුට බස් රථය දුන් බස් හිමියාට දඬුවමක් නැද්ද? (නදී)
සම්පත් Tuesday, 28 July 2015 09:55 AM
බස් හිමියම තමයිලු එලවන්නේ (නදී)
දුමින්ද Tuesday, 28 July 2015 10:14 AM
ගෙදර ඇති (නදී)
ඉසුරන්දි Tuesday, 28 July 2015 10:16 AM
අපෝ බලපත් නැතුව කොච්චර වාහන දුවනවද රටේ. (නදී)