ශ්රී ලංකා පාසල් ක‍්‍රීඩා සභාව සහ අධ්‍යාපන අමාත්‍යංශය, නෙස්ලේ ලංකා සමාගමේ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන 19 වැනි පාසල් ක‍්‍රීඩා වර්ණ ප‍්‍රදානෝත්සවය (2011) මෙම 25 වැනිදා පස්වරු 2.00 සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙහිදී 2011 වසරේ ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ ජයග‍්‍රහණ සහ ජාත්‍යන්තර ක‍්‍රීඩා ඉසව් සහභාගිත්වය වෙනුවෙන් ක‍්‍රීඩා 35 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 444 ක් සම්මාන ලැබීමට නියමිතය. එහිදී බස්නහිර පළාතේ පාසල් 72 කින් 260 ක් ද, මධ්‍යම පළාතේ පාසල් 26 කින් 96 ක් ද, වයඹ පළාතේ පාසල් 16 කින් 32 ක් ද, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මෙහිදී සම්මාන ලබති.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාසල් ක‍්‍රීඩා තරු බැබළෙන වර්ණ ප‍්‍රදානෝත්සවය 25දා
චන්ද්‍රසිරි Friday, 19 October 2012 12:47 PM
අනාගත ක්‍රීඩා තරු... (නි)