(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාසල් උපකරණ සම්බන්ධයෙන් සහනදායී පිළිවෙතක් අනුගමනය නොකළ හොත් අලුත් පාසල් වාරය ජනවාරියේ පටන් ගන්නා විට දරුවන් මෙන්ම මාපියන් ද දැඩි අසීරුතාවයකට පත් විය හැකි බව කී වීරසිංහ මහතා එක පවුලේ දෙතුන් දෙනෙක් පාසල් යන විට ගම්බද මාපියන් පාසල් උපකරණ අවශ්‍යතා ඉටු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
ලංකාවේ කර්මාන්ත දියුණු වෙන එක හොඳ බව කී වීරසුමන වීරසිංහ මහතා එලෙස දියුණු වෙන තුරු යම් වැඩපිළිවෙළක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්න
දිමුත් Thursday, 17 November 2022 05:01 PM
අනිවාර්යෙන්ම කල යුතු දෙයක්. දරුවන්ගෙ අධ්‍යාපනයටයි මේකෙන් පහර වදින්නේ. ඒ දුක තේරෙන්නේ ළමයි ඉන්න මිනිස්සුන්ට තමයි.