IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පංසලේ අලි පැටවා ගැන පරීක්ෂණ දිගටම

වල් අලි පැටවුන් අනවසරයෙන් අල්ලා ගැනීමේ පරීක්ෂණ සදහා තවත් කාලයක් අවශ්‍ය බව වනජීවී දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ අද (23) සිටියේය.

එවැනි අලි පැටවකු ව්‍යාජ බලපත්‍රයක් මත ඇලන් මැතිනියාරාමයේ ඇතැයි ද, උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ද, පසුගිය ජනවාරියේ මෙම අලි පැටවා එහි රැගෙන ආ බව කියන සිද්ධිය පරීක්ෂණ අවසන් නැතැයි ද නිලධරයෝ අධිකරණයට දැන්වූහ.

එම අලි පැටවා දැන් පින්නවල සිටින බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

විභාගය ලබන 20 වැනි දා ට කල් තැබිණි.

 

 



අදහස් (0)

පංසලේ අලි පැටවා ගැන පරීක්ෂණ දිගටම

පතිරණ Friday, 23 October 2015 01:36 PM

පන්සල් සඳහා රජයේ මැදිහත්වීමෙන් පමණක් අලි පැටවුන් ලබාදෙන්න (නි)

:       0       0

දිසා Friday, 23 October 2015 02:01 PM

මෙරට අලි ආරක්ෂා කිරීමට මීට වඩා නීති පැනවිය යුතුයි. බල පත්‍ර නැතිව අලි තබා ගත් අයටත්, ඇලී ඇල්ලු පුද්ගලියින්ටත්, ලක්ෂ 30 බැගින් වූ දඩ පැනේවුවොත් හොඳයි. අඩුම ගන්නේ 2 අවුරුදු සිරඬුවමක් සැහේ. (අ)

:       0       0

විමල් Friday, 23 October 2015 04:02 PM

අපි නොදන්නා මතිනියාරාමය. හොදම නළුවෝ සහ මුදලාලිලා.(රේ)

:       0       0

අතුල Saturday, 24 October 2015 07:17 PM

බුද්ධ ධර්මයට අනුව පන්සල් වල අහිංසක වනසතුන් තියාගෙන කරන්නේ ඉතාම නරක පුර්වාදර්ශයක්. බලන්න පෙරහරකට ඉන්න අලියෙකුට මොනතරම් හිංසාවක් වෙනවද? කොච්චර පවුද? මේකත් වහල් ක්‍රමයේ කොටසක්. මේවා නතර කරලම දාන්න ඕනෑ. වනසතුන් සිටිය යුත්තේ වනයේ (නි)

:       0       0

අතුල Saturday, 24 October 2015 07:27 PM

සියල්ලටම කලින් පන්සල් ටික ශුද්ධ කරන්න ඕනෑ. (නි)

:       0       0

තමරා Friday, 23 October 2015 12:51 PM

මේකේ අවසන් ප්‍රතිඵලය අපිට ඉක්මණින් දැනගන්න ලැබේවා! (නි)

:       0       0

ජීවක Sunday, 25 October 2015 02:40 AM

පන්සල් වලට මොකටද අලි? කොහොමද මුන් නඩත්තු කරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site