(ඩයනා උදයංගනී)
මෙම වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පහත පරිදි පැවැත්වෙන දින අනුව පාසල්වල දෙවන හා තෙවන වාරය සංශෝධනය වන ආකාරය දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ශිෂ්‍යත්ව විභාගය මෙම මස 18 වැනිදාත්, උසස් පෙළ විභාගය 23 වැනිදා සිටත් පැවැත්වෙන අතර ඒ අනුව පාසල්වර වාරයන් මෙලෙස සංශෝධනය වනු ඇත.


2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල්වල දෙවන හා තෙවන වාර ගැන නිවේදනයක්