( ප්‍රසාද් මුතුකුඩ)
මීගමුව නගරයේ ජනප්‍රිය පාසලක එක වසර සිට හය වසර ශ්‍රේණි සදහා පාසැල් ළමයින් 05 දෙනෙකු ඇතුළත් කරදීමට දෙමාපියන්ගෙන් රුපියල් ලක්ෂ 10 කට අධික මුදල් වංචනික ලෙස ගත් බව කියන කාන්තාවක (39) අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය කියයි.
වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීම යන චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය විසින් විවිධ බැංකු ගිණුම් හරහා මෙන්ම අත්පිට මුදල් ද ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.
ඇය මින් පෙරද අවස්ථා කීපයකදි අයථා අන්දමින් මුදල් උපයා ගැනීම් සම්බන්ධයෙන් වරද පිළිගෙන අධිකරණ නියමයන්ට යටත් ව සිට ඇතැයි පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාසලට ළමයින් ඇතුළත් කරන්න මුදල් ගත් කත අත්අඩංගුවට