කටුවන හිඟුරකන්ද මැදි විදුහලට චිත්‍ර, කෘෂිකර්ම හා වාණිජ ගුරුවරුන් ඉල්ලමින් ගැමියෝ දෙදෙනෙක් දෙල් ගසක අඩි තිහක ඉහළින් අට්ටාලයක් බැඳ උපවාසයක් ඇරැඹූහ.
මේ පාසලේ ළමෝ 360ක් සිටිති. ගුරුවරු 20ක් ද සිටිති.
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාසලට ගුරුවරුන් නැතැයි දෙල් ගහට නගිති
ප්‍රභාෂ් Monday, 18 February 2013 04:14 PM
අවංකව උත්සාහ කරන ඔබලාට බොහොම පින්... සියලු දෙවි රැකවරන පිහිට ලැබේවා... දරුවන්ගෙ ජීවිත රැක ගන්න ඔබ කරන මේ උත්සාහයට මගේ අවංක ප්‍රණාමය... රටට කැක්කුමක්, දරුවන්ට ආදරයක් ඇති ඇමතිවරු, නිලධාරීන් ඉන්නවා නම් මේ දුක දැකලා පිහිට වෙන්න පරක්කු නෑ මහත්තයෝ.... (ස)
සුදත් Monday, 18 February 2013 04:52 PM
අනේ කාලේ වනේ වාසේ (දී)
ඉෂාන් Monday, 18 February 2013 05:11 PM
ඔය මදි. තව උඩට නගින්න. (නි)
චන්දන Monday, 18 February 2013 05:34 PM
මමනම් ඒ වැඩේ වැරද්දක් දකින්නේ නැහැ (දී)
බන්දුල Monday, 18 February 2013 05:34 PM
කටේ කෙල හිදෙනකල් ඉල්ලන්න ඇති (දී)
බණ්ඩාර Monday, 18 February 2013 05:34 PM
ඔය එකපාරක් ඉල්ලලා දුන්නේ නැති නිසා නැග්ගා නොවෙයි. (දී)
ඩයස් Monday, 18 February 2013 05:38 PM
මේ වෑඩේ ඔයාලා කළාට කමක් නැහැ. හැබැයි තරුණ කොල්ලන්ට බෝ වුණොත් විනාසයි. මොකද යාළු කෙල්ලගේ ගේ ළග ගහකට නැගලා දුවව දෙන්න කියා උපවාස කරන්නත් බැරි නැහැ. (නි)
පද්මිණි Monday, 18 February 2013 05:53 PM
දැන් ගස් වලට නගින එක පුරුද්දක් වෙලා (දී)
පාලිත Monday, 18 February 2013 05:53 PM
අන්න ඒක තමයි එකම විසදුම (දී)
පුබුදු Saturday, 23 February 2013 12:37 AM
තියෙනවා නම් පොඩි ඉඩක් දෙන්නකෝ මටත් නගින්න. (නි)
රෆ්ක් Monday, 18 February 2013 05:59 PM
නියම විසදුම (දී)
චමින්ද Tuesday, 19 February 2013 02:38 PM
රම්පෙ ගහේ දෙල්.(නදී)
බොතේජු Monday, 18 March 2013 02:07 AM
උපවාසයක් සාර්ථක වෙන්න නම් උඩකට නගින්නම ඕනෑ. (නි)
අනුර Monday, 18 February 2013 01:48 PM
අට්ටාලේ කොහොම හිටියත් කන්නනම් එපා හොඳේ . (ස)
සිල්වා Monday, 18 February 2013 02:01 PM
කොළඹට කිරි ගමට කැකිරි . (ස)
කුරුවිට Monday, 18 February 2013 02:07 PM
වැඩේ දෙල්ද? (නි)
ෂාන් Monday, 18 February 2013 02:16 PM
ගුරුවරු නැත්නම් කොහෙන් දෙන්නද ? ගෙදර අමතර පන්ති ගිහිල්ලා ඉගෙන ගන්න කියන්න.. . (ස)
රොහාන් Monday, 18 February 2013 02:21 PM
දෙල් ගහ නම් නියමයි කපන්න දෙන්න එපා ගමටම කන්න පුළුවන් දෙල්ගහෙන් බැහැලා ඉස්කෝලේ ළඟට ගියොත් නරකද? . (ස)
නිශා Monday, 18 February 2013 02:51 PM
වෙන මොනවා කරන්නද, (දී)
සමීර Wednesday, 20 February 2013 08:16 AM
වෛද්‍යපීඨ වලින් ජොබ් නැති කීදාහක් එලියට එනවද. ඒ අයට පත්වීම් දීලා ඔය පාසැල් වලට දාන්න.(නදී)