ගිරිඋල්ල ඉන්ගර දවුල විද්‍යාලයට අද අකුණක් වැදීමෙන් කම්පනයට පත් සිසුහු 14 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසලට අකුණක් වදියි
පරාක්‍රම Friday, 31 May 2013 10:32 PM
අනේ පවු පොඩි පැටවූ. ඉක්මන් සුවය පතමි (නි)
අමිල Friday, 31 May 2013 03:34 PM
අකුණ පාසලට නෙවේ වදින්න තිබ්බේ? (ස)
ඉසාම් Friday, 31 May 2013 03:36 PM
ඉක්මන් සුවය ලැබේවා.(ස)
අමිල Friday, 31 May 2013 11:19 PM
මන් අදහස් කළේ ඔය අකුණ වදින්න තිබුණේ බලය අතේ තියාගෙන රට කන අයට කියන එක (නි)
සයුරි Friday, 31 May 2013 03:47 PM
අනේ අහිංසක දරුවෝ...(ස)
කුෂාන් Friday, 31 May 2013 03:49 PM
ඕක වදින්න තිබුනේ තිබුනේ එහෙට නෙවේ. (ස)
සම්පක් Friday, 31 May 2013 04:23 PM
විදුහලේ සල්ලි එකතු කලාද ?(නදී)
අනුරාධ. Friday, 31 May 2013 04:34 PM
අහිංසක දරු පැටවුන් ඉක්මනින්ම සුවපත් වේවා! (නදී)
චමිල Friday, 31 May 2013 04:59 PM
අහිංසක දරුවන් ඉක්මනින් සුව වේවා.. !(ස)
ඉෂාන් Friday, 31 May 2013 05:17 PM
රෝහල් ගතකළ සියලු දරුවන්ට සියලු දෙවි පිහිට ලැබේවා! (නි)
පද්මිණි ගුණසිංහ Friday, 31 May 2013 05:15 PM
විදුහල්පතිනි ඔයාගේ පාසලේ දරුවන්ට ඉක්මනට සුවය ලැබේව! (ත)
සෙන්තිල් Friday, 31 May 2013 05:28 PM
හෙණ වදින්න තිබුනේ කිසිම වැඩක් නොකර අල්ලස් අරගෙන මිනිස්සුන්ව අමාරුවේ දාන හොරුන්ට. (නි)
චතුල වෙරෝනා Friday, 31 May 2013 02:49 PM
මෙච්චර අකුනු වදින්න ඕන මිනිස්සු ඉන්න රටේ ඒකත් පාත් උනේ පොඩි උන්ටිකටනෙ.(ස)
හිල්මි Saturday, 01 June 2013 12:14 PM
අකුනේ ලිපිනය වැරදිලා, ඕක වෙන පැත්තකට වැදුනා නම් රටට සල්ලි ටිකක් ඉතුරු වෙයි.(ස)
ටී.එස්.ටී. ද සිල්වා Friday, 31 May 2013 09:50 PM
පුවත ඇසුවම අපිත් කම්පනයට පත් වුණා. සල්ලි වලට අකුණු වදිනවා නම් බැංකු වලට තමා අකුණු වදින ඕනෑ. විපතකදි වුනත් ජරාව හොයන කාක්කො ලංකාවෙ ඉන්නවා. මොනවා කරන්නද ? මේක ලංකාවනෙ... (නි)
ආනන්ද Friday, 31 May 2013 03:07 PM
පුවත දුටුවාම අපිත් කම්පනයට පත් වෙනවා.දරු දැරියන්ට ඉක්මන් සුවය ලබා නිවසට යන්න තෙරුවන් සරණ ලැබේවා! (ස)