IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාසලක් ඉල්ලා පුංචි සිසුහු වීදි බසිති

පාසල් දහසේ වැඩසටහන යටතේ ලාහුගල පාසලක සිසුන් වෙනත් පාසලකට යැවීමට නැගෙනහිර අධ්‍යාපන නිලධරයන් ගත් තීරණයට එරෙහිව ලාහුගල සිට අම්පාර දක්වා අද පාගමනක් ඇරැඹිණි.

එම සිසුන්ගේ දෙමාපියන්ගේ මැසිවිල්ල වනුයේ අලුත් පාසල කිලෝ මීටර කිහිපයක් දුරින් පිහිටි නිසා එහි යෑම අපහසු බවයි.

 



අදහස් (0)

පාසලක් ඉල්ලා පුංචි සිසුහු වීදි බසිති

පනික්කි යා Saturday, 03 August 2013 05:53 PM

මේ ජනාධිපතිතුමා අපකීර්තියට ලක් කිරීමේ දුෂ්ට වැයමක්.(දී)

:       0       0

සිලරත්න Wednesday, 19 June 2013 07:21 AM

මේ ප්‍රශ්ණේ අපි දැක්කේ නැති වුනාට දේශපාලකයේ කඹ අදිනවා ඇති.නිදහස් අධ්‍යපනය කියන සුත්තරේ පවතින රටක අධ්‍යාපනය හිගා කන්න වෙලා. (නි)

:       0       0

ඉෂාර Wednesday, 19 June 2013 08:00 AM

දෙමාපියන්ට සෑහෙන ආඩම්බර ඇති (නි)

:       0       0

ඇක්ටන් Tuesday, 18 June 2013 06:53 PM

සමහර අපේ ඇත්තෝ පිට රට වලට ගිහාම අපේ කම අමතක කරනවලු. ඒ වගේ අය‍ට ලංකාව පෙන්නේ සොමලීයාව වගේ තමයි....කළු සුද්දෝ.(නදී)

:       0       0

ලොවෙන් Tuesday, 18 June 2013 06:54 PM

පාසැල මොකොටද ? ඔය තියෙන්නේ යස අගේට පාර.(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 18 June 2013 07:00 PM

අනේ!! අනේ!!! මේ ඊයේ පෙරේදා මහ ලොකුවට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කර "දැයට කිරුල" සංදර්ශනය තබලා එහි උණුසුමවත් තවමත් බැස්සේ නැති ප්‍රදේශයක් නේද ? ඇයි මුන්නැහෙලාට මේ වගේ දුෂ්කර පලාත් ළමුන්ට මේ ටකරං මඩුවක් වෙනුවට පාසැල් ගොඩනැගිල්ලක් සාදා දෙන්නවත් හැකියාවක් තිබුණේ නැද්ද ? අනේද කියන්නේ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 18 June 2013 07:05 PM

නිල්මිණි, කෝටි 10-15 වක් වටින ලම්බෝගිනි, ෆෙරෙර්රි,පොර්චේ චාර් 7-8 ක් නාවේ නෙමෙයි ගුවන්යානා ගෙනත් ගොඩ බාන රටක මෙහෙම වෙන්න පුලුවන්ද?(නදී)

:       0       0

ටිකිරි Tuesday, 18 June 2013 07:06 PM

දකින දකින දරුවන් වඩා ගෙන ඉඹින තාත්තලා ඉන්න රටක මෙහෙම වෙන්න බැහැනේ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 18 June 2013 07:11 PM

ප්‍රියා ලංකාව දැනටමත් සෝමාලියාව, ඉතියූපියාව,බංගලිදීසයක් වෙලා ඉවරයි. මේ යන ක්‍රමයට ඉදිරියේදී පොලේ ගිහින් අරන් යන එලවලු මල්ල උස්සගෙන දුවන කාලයක් උදා වෙනවා.(නදී)

:       0       0

මහේන්ද්‍ර Tuesday, 18 June 2013 07:14 PM

බොරු වැඩ වලට සල්ලි වියදම් කරන රේඩියෝ වලට එහෙම පුළුවන්නේ මේ වගේ දෙයකට උදවු කරන්න.අපිටත් පුළුවනි සල්ලි ටිකක් එකතු කරලා උදවු කරන්න,අනික එක ඇමතිකෙනෙක් දවසකට මොන සල්ලි කන්දක් නාස්ති කරනවද ඒ වයෙන් මේ වගේ දෙයක් නොකරන්නේ ඇයි, (ස)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 18 June 2013 07:55 PM

පාසල් දහසත් ,වැව වැටසටහන වගේ වෙන පාටයි පෙනෙන්නේ. කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි.(නදී)

:       0       0

රංජිත් Tuesday, 18 June 2013 08:16 PM

පිටරට සියලු සංවිදාන එකතුව මෙයට සහයෝගය දෙමු මෙය ගොඩගන්න.(නදී)

:       0       0

බුද්ධික Tuesday, 18 June 2013 09:03 PM

මිස්ටර් ගමගේ උද්ඝෝෂණයේ ඇති වැරද්ද මොකක්ද?ඔයා අද ඔය භුක්ති විදින සමහර අයිතිවාසිකම් මේ විදියට උද්ඝෝෂණ කරල ගත්ත ඒවා තමයි (අ)

:       0       0

රාකිත Wednesday, 19 June 2013 10:06 AM

පළමු බැනරයේ අසන ප්‍රශ්නයට පිළිතුර මෙසේය. අධ්‍යාපන තීන්දුව සැමට සෙතක් ගෙන දෙයක් නම් අනිවාර්යයෙන්ම එහි ගෞරවය ජනාධිපතිවරයාට සහ අධ්‍යාපන ඇමතිවරයාට හිමි වේ. එම තීරණය එතරම් ජනප්‍රිය එකක් නොවේනම් එහි වගකීම අනිකුත් හෙන්චයියන්ට බැර කෙරේ. බැරි වෙලාවත් එම තීරණය සැමට අහිතක් වෙන එකක් නම් එහෙම තීරණයක් දුන් කෙනෙක් සොයා ගැනීමට බැරිය. (අ)

:       0       0

චන්දි Wednesday, 19 June 2013 11:02 AM

මේ,පුංචි දරුවන්ට පාසලක් නැති උනාට බලන්නකෝ තාරපාර තියෙන්නේ දිලිසි...දිලිසි (දරු පැටවුන් ටික ලස්සනේ බැහැ).(නදී)

:       0       0

අමර Wednesday, 19 June 2013 03:21 PM

මේ ළමයින්ට අධ්‍යාපනයට ගොඩනැගිල්ලක් ඉදිකරලා දෙන්න නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් රට ගිය ඇත්තෝවත් පිහිට වෙනවා නම් ලොකු දෙයක් (නි)

:       0       0

බුද්ධික Tuesday, 18 June 2013 05:26 PM

දැක්කම ඇඩෙනවා පව් පොඩි උන්ටික. සමහර පුතාලා හදට යන්න හදනවා. මේ පොඩි උන් ටිකට ස්කෝලයක් හදලා දෙන්න බැරිද?(නදී)

:       0       0

ගමගේ Tuesday, 18 June 2013 05:46 PM

බන්දුල ඇමතිතුමා කෝ. (ස)

:       0       0

ප්‍රියා Tuesday, 18 June 2013 05:49 PM

අයියෝ! මගේ රටට ගිය කල... මම දන්නෙ නැති හින්දා අහන්නේ. අනාගත සෝමාලියාවද මේ? කව්රු හරි කියන්න මට. (නි)

:       0       0

නිල්මිණි Tuesday, 18 June 2013 05:56 PM

ප්‍රියා,දන්නේ නැත්නම් දැන්වත් දැනගන්න. ශ්‍රී ලංකාව මොනම විදිහකින්වත් සෝමාලියාවට සම කරන්න බැහැ.ඕනෑම රටක අඩුපාඩු තියනවා තමා....(නි)

:       0       0

ගමගේ Tuesday, 18 June 2013 05:57 PM

පාසලක් වැහෙන එක නම් හරිම අපරාධයක්. ඒත් මේ ‍නොදරුවෝ උද්ඝෝෂණය කරන්න පෙළඹිලා ඇති ප්‍රවණතාවය නම් දැන් බොහොම නරකයි(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site