නිට්ටඹුව පස්යාලේ දී යතුරු පැදි කරුවකුට වෙඩි තබා මරා දැමීයැයි සැකපිට නිට්ටඹුව පොලිසියේ කොස්තාපල් වෙලගෙදර (54411) අඟහරුවාදා (17) දක්වා රිමාන්ඩ් කරන ලෙස නිට්ටඹුව අතිරේක මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මහත්මිය නියෝග කළාය.
පසුගිය 11 වැනි දා රාත්‍රියේ වෙඩි වැදී මිය ගියේ මීරිගම පදිංචි සුභාෂ් ඉන්දික (23) නම් තරුණයෙකි.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස්යාලෙදි වෙඩි තැබූ පීසී රිමාන්ඩ්
ශාන්ති Monday, 16 June 2014 08:45 PM
මොනවද වෙන්නේ කියල අපිට බලා ඉන්ඩ වෙනවා (නදී)
අරා Monday, 16 June 2014 09:37 PM
මිනිහට රැකවරණයක් දෙන්නද ? (නදී)
කාලිංග Monday, 16 June 2014 09:47 PM
මිනිස්සුන්ගේ ජන ජීවිතය කොයි තරම් අඩාලද මේ වැඩෙන්. ඔය පළාත්වල ජීවත්වන මිනිස්සුන්ගේ උවමනාවකට නොවෙයි මේ සිද්දිය මෙතරම් දුර ගියේ, මේකෙන් මහ මඟට වැටුනේ නගරයේ පොඩි වෙළදාමක් කරගෙන ජීවතය ගැටගහගන්න පොඩි මිනිස්සුන්ට. (නදී)
පිටිගල Monday, 16 June 2014 10:27 PM
උසස් වීමක් දීලා නුවර එලියට යැව්වා නම් , අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසිය තුනක් අතුරු අන්තරාවල් නිවාරණයි තීන්දුයි. (නදී)
ඉසුරු Tuesday, 17 June 2014 09:44 AM
නිතිය ක්‍රියාත්මක වන අයුරු දිහා අපි බලන් ඉන්නවා (දී)
ප්‍රසංග Monday, 16 June 2014 10:44 PM
මේ වගේ දේවල් නිසා අන්තිමේදී දරුවන්ට දෙමුපියන් අහිමි වෙනවා (නි)
ලලිත් - එස්.එල් Tuesday, 17 June 2014 10:11 AM
මොන දේ උනත් නැති උන ජීවිතයට පන දෙන්න බැහැ. (නදී)
යසිත Tuesday, 17 June 2014 12:10 AM
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඩෙන්සිල් Tuesday, 17 June 2014 02:58 AM
පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් වෙලා ඇති කොපමණ දුරක ඉඳලද වෙඩි තියලා තියෙන්නේ කියලා (නි)
සමන්ත Tuesday, 17 June 2014 12:48 PM
පොලිස් අණ නොතකා ගිය කෙනෙකුට වෙඩි තිබ්බාම පපුවට වෙඩි වදිනවා කියලා ඇහුවමයි (දී)
ෂහිරී ඩේවුඩ් Monday, 16 June 2014 06:32 PM
බලමුකෝ මොනවා ද වෙන්නේ කියල (අ)
කොස්වත්ත Tuesday, 17 June 2014 03:38 AM
ශශික කියන්නේ ඇත්ත (නි)
සෂික Monday, 16 June 2014 06:51 PM
මේකෙ අනෙක් පැත්ත වුනානම් මෙලහකටත් ආයුධ පෙන්නන්න එක්කන් ගිහින්. (අ)
සෝමරත්න Tuesday, 17 June 2014 05:24 AM
මේක නිවැරදි කළ අය දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
සමන් Tuesday, 17 June 2014 01:28 PM
සත්තුන්ට ඉන්න තැනක් නැහැ ඒ සත්තුන්ගේ තැන් ටික අපි අල්ලාගෙන ඉවරයි (දී)
ජීවක Monday, 16 June 2014 07:27 PM
පිල්ලේ නෝනට කියන්නකෝ! (අ)
ක්‍රිෂාන්ත උදය කුමාර Monday, 16 June 2014 07:48 PM
නිළ ඇඳුමටත් නිගා කරනවා (නදී)
පාරා Monday, 16 June 2014 08:15 PM
ජලභීතිකා රෝගය හැදෙන කාලෙ මනුස්සයින් පරිස්සම් උනොත් හොදයි. (නදී)