(යොහාන් භාසුර)
විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා හෙට (14) දිනයේ වේලාව වෙන්කරගත් අයදුම්කරු දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් හෙට දිනයේ සිට වේලාව වෙන්කරගත් අයදුම්කරුවන් දිනයක් පස්සට ගෙන සෙනසුරාදා දක්වා පැමිණිය යුතු අතර සේවා සැපයීම සඳහා ලබන සෙනසුරාදා දෙපාර්තමේන්තුව විවෘත කර ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉල්ක්පිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (13) පස්වරුවේ සඳහන් කළේය.
පරිගණක පද්ධතිය අකර්මණ්‍ය වීමට පෙර දිනයේ අයදුම්පත් භාර දුන් පුද්ගලයන්ට හෙට (14) මධ්‍යහන 12.00 න් පසුව දෙපාර්තමේන්තුවේ නිකුත් කිරීමේ කවුළුවෙන් විදේශ ගමන් බලපත්‍රය ගත හැකි බවත් සෙසු අයදුම්කරුවන්ට විදේශ ගමන් බලපත්‍රය කූරියර් සේවා මගින් හැකි ඉක්මණින් නිවසට යොමු කරන බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩි දුරටත් නිවේදනය කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1002
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්පෝට් ගන්න හෙට එන්න එපා