
(ඉන්දිකා රාමනායක සහ තිලකරත්න දිසානායක)
මයික්‍රෝ පිස්තෝලයක් සහ ඊට යොදන උණ්ඩ 14ක් සමග හිටපු හමුදා කපිතාන්වරයෙකු වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත ්බව ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු යුද හමුදාවෙන් විශ්‍රාම ගිය 42 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ගිනි අවිය සහ ඔවුන්ට සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (29) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පිස්තෝලයක්, උණ්ඩ සමග හිටපු කපිතාන් අල්ලයි