IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පිසීට පහර දී ගිනි අවියත් පැහැර ගනී

සපුගස්කන්ද කොට්ටුන්නේදී  වැටලීමකට ගිය පොලිස් කොස්තාපල්වරයකුට පහර දී ගිනි අවියද පැහැරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.

මුලින් එම පෙදෙසට පොලිසියෙන් දෙදෙනකු යැවු බවත් පසුව තවත් දෙදෙනකු යැවු බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

 



අදහස් (0)

පිසීට පහර දී ගිනි අවියත් පැහැර ගනී

ධම්ම Tuesday, 09 September 2014 09:04 AM

ගෝනවල සිටි සාමදාන විනිශ්චයකාර තුමාගේ වැඩ බලන්නේ කව්ද දැන්. (නදී)

:       0       0

පිටිගල Tuesday, 09 September 2014 06:46 PM

චමත් ධම්මට වයර් මාරුවෙලා නෙවෙයි ඔබ ඒ ගැන නොදන්නවා විය හැකියි.ඒ කාලේ ගෝනවල හිටපු නො.1 මිනී මරපු අයි, ආර්. සී, කාරයෙකුට හිරෙන් නිදහස් කරලා සාම විනිසුරුකමක් දුන්න. ඒ කාලෙත් මේ වගේ දේවල් සිදු වුණා.(ස)

:       0       0

රාජපක්ෂ Tuesday, 09 September 2014 09:52 AM

ඕවයේ තාර බර ඇරලා ගන්න ඕනේ. (නදී)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 09 September 2014 10:33 AM

දම්මට වයර් මාරු වෙලාද? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ (නදී)

:       0       0

උපාලි Wednesday, 10 September 2014 12:59 AM

ධම්ම හරි. (නි)

:       0       0

සමන් Tuesday, 09 September 2014 12:29 PM

මේ ධම්ම, රැවුල ගිනි අරගෙන තියෙන වෙලාවේ සුරුට්ටු පත්තු කරන්න එපා (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 September 2014 01:14 PM

වැටළීමකට යවනවා නම් දහ පහළොස් දෙනෙක්වත් යවන්න ඕනෑ.එක්කෙනෙක් දෙන්නෙකුට ඕවා කරගහන්න බැහැ අද කාලේ හැටියට. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 09 September 2014 02:01 PM

පැහැරගත් ආයුධය හොයන්න එක්කගෙන යමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site