සාලියවැව පොලීසියේ කොස්තාපල්වරයකුට පහර දී වැලි පිරවූ අත් ට්‍රැක්ටරයක් සහ සැකකරුවකුද පැහැර ගෙන ගිය බව කියන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමින්ද රුවන් සිරි පෙරේරා ඇතුළු 07 දෙනෙක් පුත්තලම දිසා විනිසුරු රංග දිසානායක මහතා විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
සාලියවැව -17 කණුවේ මහින්ද ප්‍රදීප් කුමාර, ඩී.විජයකුමාර,මංජුල රුවන් කුමාර,රංගන රුවන් කුමාර, සාලියවැව,ආර්.පී.විල්සන් සහ 15 කණුවේ කේ.තුෂාන් හෙවත් ටී.තුෂාර සෙසු සැකකරුවෝය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පීසිට ගැසුවැයි උප සභාපතිත් රිමාන්ඩ්
අනුරශාන්ත Wednesday, 11 June 2014 12:39 PM
මේ මිනිහට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න. (ස)
සුගුනවති Tuesday, 10 June 2014 09:23 PM
ඔය සබාපති උප සබාපති උතුමාල දෙතුන් දෙනකුට රස අාහර වේලක් දුන්න නම් අනිත් අයවත් පාඩමක් ඉගෙනගනිවී. (ස)
සේන Tuesday, 10 June 2014 03:45 PM
අන්තිමට කියයි පොලිස් නිලදාරිය තමන්ට ගහගත්තා කියල.(දී)
චානක Tuesday, 10 June 2014 03:46 PM
මොනවද මේ ලෝකේ හිනස්සන වැඩ (දී)
අජන්ත Wednesday, 11 June 2014 05:44 AM
මොනවද මේ? හරියට පොඩි ළමයි වගේනේ මේ වැදගත් මහත්වරු හැසිරෙන්නේ (නි)
ඉසුරන්දි Tuesday, 10 June 2014 05:11 PM
පිසීගේ ආරක්ෂාව ගැනත් සළක්නන වෙයි නේද? (නි)
වසන්ති Tuesday, 10 June 2014 05:16 PM
පොලිසිය ස්වාධීන ආයතනයක් බවට පත් කළ යුතුයි. ඉතා කණගාටුදායක තත්ත්වයක් රට තුළ මතුවෙමින් තිබෙන්නේ. (නි)