කොම්පඤ්ඤවීදියේ දෙවස්ථානයක පාස්ටර් තමා කෙළෙසී යැයි කොළඹ කොටහේනේ අවිවාහක කතක කළ පැමිණිල්ලක් අනුව තවත් පරීකෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කෙළේය. පොලිසිය අධිකරණයට දැන්වූයේ ප්‍රමාණවත් සාක්කි ලැබී නැති බවයි.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පාස්ටර් තහනම් ගහේ ගෙඩි කාලා?
ඇලෙක්ස් Monday, 16 April 2012 03:23 PM
ලෝකය පුරාම අපට මේ වගේ චෝදනා අසන්නට ලැබෙනවා. ඇතැම් විට ඒවා සත්‍ය විය හැකියි. සත්‍ය නොවිය හැකියි. ඉදිරියට ගොස් එය සත්‍යයක්නම් ඔහුට දඩුවම් ලබාදෙන්න.
අලිබබා Monday, 16 April 2012 03:46 PM
ඒ පාස්ටරුත් ඇටමස් ලේනහර වලින් හැදුන මනුෂ්‍යයෙක් නොවැ. මෙවැනි අයගෙන් පරිස්සමි විය යුතුයි.
අමිල කටුනායක Monday, 16 April 2012 04:24 PM
මේ ගොල්ලම තමා එයාලට පැන පැන දෙන්නේ.
ලංකා එස්ආර් Monday, 16 April 2012 04:32 PM
ඇට මස් ලේ නහර තිබුනට මේ වගේ වැඩ කරානම් මනුෂ්‍යයෙක් වෙන්නේ කොහොමද අමනුෂ්‍යයෙක් මිසක.
දයා Monday, 16 April 2012 04:36 PM
ඕක ඉතින් තහනම් ගහක්යැ
ප්‍රසන්න Monday, 16 April 2012 04:41 PM
අමිල ඔබ හරි. අපට දහාකට මතකයි ඒගොල්ලන්ගේ කමෙන්ට්ස්. ඒකත් ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්. මොනවත් කියන්න බැහැ.
ලංකා Monday, 16 April 2012 04:49 PM
කවුද අනේ පාස්ටර් කියන්නේ ?
ඇලෙක්ස් ඇන්ඩෘ Monday, 16 April 2012 04:53 PM
අනේ අපේ ආගමික පූජකයන්ට මොකද වෙලා තියෙන්නේ. එදා මිහින්තලේ රතනසාර. අද ස්ලේව් අයිලන්ඩ් පාස්ටර්. හෙට...........????
රිටාද් , ෂෙරීෆ් Monday, 16 April 2012 05:04 PM
මාර වැඩේ.
කවුමදී Monday, 16 April 2012 05:06 PM
අමිල සහ ප්‍රසන්න දෙදෙනාට, මනුස්සයන්ගේ වැරදි වලට දෙවියන් වහන්සේ පලි නැහැ. මෝඩ ගෑණුන්ගේ වැඩ නිසා ආගම් වලට චෝදනා කරන්න එපා. මේ වගේ ගැහැණුන්ට දඩුවම් දෙන්න ඕන.
ජෙයම් Monday, 16 April 2012 05:50 PM
මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත !!!
ananda Monday, 16 April 2012 06:13 PM
අපේ පිලිවත හැමදාම තීරණය වන්නේ දෙවියන් වහන්සේගේ ගැමැත්ත අඩුයි. මේකත් දෙවියන් වහන්සේගේ කැමැත්තනම් වැරදි කවුද ? ඒ දෙන්නගේ කැමැත්ත ට මේවා සිද්ද වෙනවානම් හැමදේම දෙවියන් වහන්සේගේ කැමැත්තට තීරණය වනවායැයි කියන එක බොරු වෙනවා. ආගමේ වචනයක් බොරැකරලා මේ අයට දඩුවම් කලොත් සමාජය හදන්න පුළුවන්. කතෝලික ආගමෙන් මිදිලා බෞද්ධ ආගමට යන අය වැඩි වෙන්නේ මේ කාලයේ. මේ ආගම්වලතිබෙන ඔයවගේ සත්‍ය හොයාගන්න බැරුව අතරමංවන උභතෝකෝටික ප්‍රශ්න නිසයි. ජීවිතේ නියම සත්‍ය සොයාගන්න පුළුවන් කුමන දොරින් ඇතුල් වුනොත් ද කියලා සොයා බලන්න.
කිරිමල්ලි Monday, 16 April 2012 06:14 PM
අසල්වැසියාට ප්‍රේමකරන්න.
සුදු Monday, 16 April 2012 06:55 PM
තහනම් වුනාට කවුරු කවුරුත් හොරා කනවනේ ඕකත් එහෙම එකක්.
සත්‍යා Monday, 16 April 2012 06:56 PM
හරියට සාක්කි නැතිව කාටවත් දොස් කියන්න බැහැ. වරදක් කරලනම් දඩුවම් දෙන්න ඕන. අනික ගැහැණුත් දැනගන්න ඕනේ වැදගත් විදියට ඉන්න. සමහර විට වැරැද්ද ඇත්තේ පැමිණිල්ලේ වෙන්නත් ඇත. දෙයියෝ දනී මම නොදනී.
අබුඩාබි කොල්ලා Monday, 16 April 2012 07:07 PM
තනි අතින් අප්පුඩි ගහන්න පුළුවන්ද ?
ධම්මි Monday, 16 April 2012 07:10 PM
දෙවියන්වහන්සේගේ කැමැත්ත
සදා Monday, 16 April 2012 07:23 PM
බේබි ෆාම් සිද්ධිය යට ගැහුවා වගේ යට ගහවි.
භක්ති Monday, 16 April 2012 07:25 PM
ප්‍රේමය පෙන්නන්නේ එහෙම වෙන්න ඇති.
රොෂාන් කොඩිකාර Monday, 16 April 2012 07:54 PM
මේක තහනම් ගහේ ගෙඩි කෑමක් වෙන්නේ කොහොමද ?
කේ.කේ. Monday, 16 April 2012 08:50 PM
මෙවැනි අය කිතු සසුනට සාපයක්. දැන දැනම කරේ එල්ලෙන අය මෙහෙම ලෙඩ දාගන්නවා.
ගාමිණී Wednesday, 18 April 2012 11:35 AM
දුෂණය කිරීම හා තහනම් ගහේ ගෙඩි කෑම අතර වෙනසක් ඇත. මෙහෙම මිනිස්සුන්ට නිසි දඬුවම් නැති හින්දි මේවා කරන්න කිසි බයක් නැත්තේ