(ගයාන් සූරියආරච්චි)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පත්කර ඇත.
ඒ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිර්දේශ මතය.
අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිත්වයෙන් එම කමිටුව ක්‍රියාත්මක කෙරේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/03 දින පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි
පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
හසක Thursday, 24 April 2025 08:09 AM
ශානි දැනට ලංකාවෙ ඉන්න අපි දන්න හොඳම රහස් පරීක්ෂකයා. කවුරු මොනව කිව්වත් ඒක තමයි ඇත්ත. ඔහුගෙ කරුමෙට රන්ජන්ල වගේ අඳ බාලයො එක්ක වැඩකරන්න සිද්ධ උනේ. ඔහු ජීවත්වෙන නිවස, ක්‍රමය සහ දරුවන් යෙදෙන රැකියා දිහා බලපුවම ඔහු හොරකම් කරල නැහැ, පොලීසියෙ වෙලත් මිනිස්සුන්ව වද බන්ධන වලට ලක්කරල නැහැ. පලිගන්න දාපු දේශපාලන චෝදනා හැර එකම චෝදනාවක්වත් නැහැ.
ගුණරත්න Thursday, 24 April 2025 08:12 AM
මේ වගකීම් පැහැරහැරීම වෙනත් රටක වුනා නම් ද්‍රෝහියෙක් කරලා අවුරුදු 10කට වත් හිරේ දමනවා, එත් මාලිමාවුන්ගේ දේශපාලන අභිලාශ ලොකුයි ඊට වඩා
අරවින්ද මොණරවිල Thursday, 24 April 2025 09:37 AM
දැන් නම් මහ මොලකරුවන්ට ඇදුමේ මල මුත්‍රා පහ වෙන තත්වයක් තියෙන්නේ.
prasanna Thursday, 24 April 2025 10:03 AM
මෙතෙක් ලංකාවේ බිහිවුණු තක්කඩි ආණ්ඩුව. මෙයා මෙම ආක්‍රමණයට සෘජුවම වගා කියන්න ඕනේ. නරියට කුකුල්ලු බාරදීමක් වගේ.
C.K.Lankaputhra Thursday, 24 April 2025 11:00 AM
අප්‍රසන්නගේ රුදාවේ තරම පෙනේද. තවමත් එහෙම කුක්කෝ ඉන්නවා.
sahan fernando Thursday, 24 April 2025 11:33 AM
රංජන්වත් දැම්මා නම් හරි.
Kasun Thursday, 24 April 2025 12:43 PM
නියම මිනිහට වැඩේ බාර දීලා තියෙන්නේ. රැකියුලා ට ලේ බැංකුව බාර දුන්නා වගේ.
වින්සන්ට් කජ්ජා Thursday, 24 April 2025 03:52 PM
හරියට හරි, අර එක ඇමති කෙනෙකුට තරුණ කටයුතු අමාත්‍යංශයේ බාර දුන්න වගේ නේද?
fairoosmr Thursday, 24 April 2025 12:54 PM
ඉතාම හොඳයි... දැන් බයියෝ කෙඳිරි ගාන්න පටන් ගනියි.
Piyal Thursday, 24 April 2025 03:10 PM
පච කොටාටම ගැලපෙන fairoos.