IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාස්කු ප්‍රහාරය ජාතික ආරක්ෂාව විවාදය හෙට -අනිද්දා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


පාස්කු ඉරුදින ප්‍රහාරය සහ   ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ  විවාදය හෙට  (21 )   බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ( 22 ) පැවැත්වේ.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය විසිනි.

මෙය සම්බන්ධයෙන් දෙදින  විවාදයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය  කළේය.

විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  රැසක්  අදහස් දැක්වීමට නියමිතය.

විවාදය දැක බලා ගැනීම සඳහා  ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු  පිරිසක්ද පාර්ලිමේන්තුවට  පැමිණෙති. මෙම විවාදය හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන  දැඩි කෙරේ.



 

 



අදහස් (2)

පාස්කු ප්‍රහාරය ජාතික ආරක්ෂාව විවාදය හෙට -අනිද්දා

Nimal Wednesday, 20 September 2023 02:10 PM

ඔය කාලේ කෝටි ගණන් සල්ලි කා දැමීමෙන් වැඩක් තියේද?

:       0       1

ගමේ එකාලා Wednesday, 20 September 2023 05:03 PM

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ළඟ තියාගෙන වෙන්නැති විවාද කරන්නේ? ඊට සම්බන්ධ වගකිවයුතු අයත් ඉන්නවානේ. ලෝකෙට පේන්න විවාද කෙරුවා කියලා වැඩක් නැහැ. වුනේ මොකක්ද කියලා රටම දන්නවා. ආරක්ෂාවට වගකියන නායකයෙක් පහළ වුණා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site