
(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (02) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා ය .
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු නඩුවෙන් බදුර්දීන් නිදහස්
Prabha Wednesday, 02 November 2022 10:58 AM
එහෙනම් හෙට අනිද්දා ඇමතිකමක් අරන් ආණ්ඩුවට හේත්තු වෙයි
kumara indunil Wednesday, 02 November 2022 11:36 AM
තොපිට හොඳක් වෙන්නේ නෑ අනේ. මිනිස්සු දැන්වත් මේ මිනිස්සු එලවන්න පෙළ ගැහෙල්ලා
Senarath Wednesday, 02 November 2022 12:08 PM
හෙට අනිද්ද්ම ගෙදර වැඩට හිටිය දැරිය කෙලෙසා මරා දැමීමේ නඩුවෙනුත් අයියලා මල්ලිලා (බිරිඳගේ මල්ලි )අපූරුවට නිදහස් වෙයි .ඒත් ඒකාන්තයෙන්ම නුඹලාට යන්න වෙන්නේ නරකාදියට .අපිට ඕනේ නුඹලා මේ ආත්මෙදීම දුක්විඳලා මැරෙනවා දකින්න
කිරි පුතා Wednesday, 02 November 2022 12:24 PM
අන්තිමට අර මැරුණු අහිංසකයින් ටික සිය දිවි හානි කරගත්තා කියයිද දන්නෙ නෑ.
fairoos Wednesday, 02 November 2022 12:56 PM
හැම එකටම ජාතිවාදය .මේවා විමර්ශනය කරන්නේ නැතුවද තීන්දු කරන්නේ ?නැහැ නේද ?එහෙනම් බයි වහල්ලු කට වහගෙන හිටියොත් හොඳයි .මහ මොලකරු අල්ලන් නැතුව නිකන් කොහේදෝ යන හාල් පාවුවන් ඇතුලේ
chinthakaWednesday, 02 November 2022 01:16 PM
පේනවා නේද තම්බියා තම්බියාටම අදින හැටි...!
BamunuarachchiThursday, 03 November 2022 07:34 AM
ඒ යහපත් ගුණ සිංහලය ළඟ නැහැ ඒ නිසයි හම්බයෝ දෙමල මිනිස්සු මෙරටේ බලවත් වෙන්නේ.
BamunuarachchiThursday, 03 November 2022 05:56 PM
අපි කමෙන්ට් එකක් දැම්මොත් සිංහලය අදින්නේ හම්බයාගේ පැත්තට. ඒ දුර්වල කම නිසානේ රාජ පරම්පරා පහක් අපි වඩුගයින් රජකමේ තියාගෙන හිටියේ. හමබ්යින්ට ඇමතිකම් දීලා තියා ගෙන ඉන්නේ. සිංහල බාශාවට රටේ මුල තැන ලැබුනට කෑගහන්නේ.