IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පාස්කු දා ප්‍රහාරය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක්

කුමන ආකාරයේ මතවාදයක සිට  පාස්කුදා ප්‍රහාරයෙන්  මිනිස් ඝාතන සිදු කළද  එය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය  වැඩි පිරිසක්  කතෝලික බැතිමතුන් වූවත් එය ඔවුන් පමණක් නොව සමස්ථ ලාංකික ජනතාවම  ඉලක්ක කරගනිමින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසරක් පිරීම නිමිත්තෙන් කතෝලික ජනතාවට සහ සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවටම සංවේගය පළ  කරමින්  ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙයි.

යළිත් වතාවක් කුමන විදියේ හෝ අන්තවාදයට ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබේ.
 
සම්පුර්ණ නිවේදනය පහත දැක්වෙයි.



අදහස් (4)

පාස්කු දා ප්‍රහාරය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක්

Raveendra Tuesday, 21 April 2020 11:08 AM

අපගේ මාතෘබුමියේ මුල් පුරවැසියාට මෙසේ පවසන්නෙමු. මිලකළ නොහැකි මිනිසි ජිවිත නසපු සහ එම මෙලෙච්ච ක්‍රියාවට සහබාගිවු සියලුම පාපතරයන්ගේ සියලු විස්තර අහිංසක මහජනතාව සැමවිටම දැනගනුමට මග බලා සිටින බැවින් ඒ සියල්ල කිසිදු අඩුවකින් තොරව දැනගනුමට ඉඩ සලස්වන ලෙසය.

:       0       1

ISURU Tuesday, 21 April 2020 11:11 AM

ඒ වුනාට කෝ මේ කාරනාවට වගකියන්න ඕනා ප්‍රධානි ව අත්අඩංගුවට නොදත්තේ මන්ද ...?

:       0       1

Inola Tuesday, 21 April 2020 11:14 AM

කාටද සහතික වශයෙන්ම කියන්න පුළුවන් මුස්ලිම් සමාජයෙන් ලාංකිකයන් හට එල්ල උ එකම හා අවසන් මුස්ලිම් ත්‍රස්තවාදී ප්‍රහාරය ඕක කියලා ? කරුණාකර අන්තවාදය ත්‍රස්තවාදයෙන් කෙළවර වීමට ඉඩ නොතබා මැඩලන්න

:       1       0

Gamage Tuesday, 21 April 2020 12:28 PM

ඔව් ඔය බෝම්බ කරුවන්ට පඩි දුන්නු අයටත් ඔය ශාපයෙන් ගැලවෙන්න නම් බැහැ . අනිතිමට අහිංසක මිනිස්සු ටිකක් විනාශ වෙලා ගියා සමහරුන්ගේ යටි අරමුණු මුදුන් පමුන්වගන්න ඕන වෙලා... මේ විනාශය වෙන බව ඔත්තු සේවා කොයි තරම් නම් දැනුම් දීමක් කරලා තිබුනද ?

:       53       21

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31616 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14017 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11095 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site