උතුරු මැද නව මහ ඇමැති ලෙස පේෂල ජයරත්න හිටපු පළාත් ඇමැති නව ආණ්ඩුකාර පී බී දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
නව මහ ඇමැති දිවුරුම් දීමට මද වේලාවකට කළින් හිටපු මහ ඇමැති එස් එම් රංජිත් මහතා ද, ඇමැතිවරු ද ඉල්ලා අස් වූහ.
නව මහ ඇමැති , ඇමැති මණ්ඩලයක් පත් කිරීමට සූදානම් වේ.
2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පේෂල ජයරත්න උතුරු මැද නව මහ ඇමැති
තුෂාර Thursday, 29 January 2015 04:41 AM
සුබ පැතුම්! (නි)
දුමින්ද Thursday, 29 January 2015 04:53 AM
මූණු මාරු කිරීමට වඩා ජනතා හිතවාදී වීමි හොඳයි (දිල්)
චින්තක පෙරේරා Thursday, 29 January 2015 05:00 AM
පුටු මාරු වුණාට වැඩක් නෑ .දැන් වැඩ කරන්නයි ඕනි (දිල්)
අජිත් කුමාර Wednesday, 28 January 2015 06:27 AM
රජරටට හොඳ උදාවක් (නි)
ලාල් Wednesday, 28 January 2015 06:33 AM
උතුරුමැද නව මහ ඇමති ලෙස පත්වූ පේෂල ජයරත්න සොයුරාට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 1986/87/88 කණ්ඩායමේ සියලුම සොයුරු සොයුරියන්ගේ උණුසුම් සුභ පැතුම්! ලාල් පන්නිල- රුහුණ විශ්ව විද්‍යාලය (නි)
මාටින් Wednesday, 28 January 2015 07:26 AM
උගත්, බුද්ධිමත්, හොඳ දැක්මක් ඇති අපේ නව මහා ඇමතිතුමාට අපගේ සුභාශිංශන! කවදාහරි ඔබට සාධාරණය ඉටුවන බව අපි දැනසිටියා. (නි)
නන්දන බණ්ඩාර Wednesday, 28 January 2015 08:21 AM
ජය..ජය..වේවා! (බ)
කමල් Wednesday, 28 January 2015 08:44 AM
මෝඩයෙකුට වඩා බුද්ධිමතෙකුට දෙන එක හොඳයි (නදී)