රක්වාන පතලකින් ලැබුණු පුෂ්පරාගයක් රුපියල් එක්කෝටි පන්ලක්ෂයකට විකුණා අයිතිකරුට වංචා කළැයි සැක පිට අත්අඩංගුවට ගත් හයදෙනෙක් පැල්මඬුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. සැකකරුවන් අතර පුෂ්පකුමාරලා දෙදෙනෙක්ද වෙති. සැකකරුවන් ළඟ තිබී රුපියල් ලක්ෂ 40ක් ද සොයාගෙන ඇත. මේ මැණික මිලටගත් රත්නපුර මැණික් ව්‍යාපාරිකයා පොලීසියට කියා ඇත්තේ එය විදේශයකට විකිණූ බවයි. ඔහු ඊට ලබාගත් මුදල කොතෙක්දැයි හෙළිවී නැත.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුෂ්පකුමාරලා පුෂ්පරාගය කෝටියකට විකුණති