(සුජිත් හේවාජුලිගේ )
පේෂකර්ම දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේදී මිලදී ගත් රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා අත් යන්ත්‍ර කට්ටල 220ක් සහ වයින්ඩින් යන්ත්‍ර 195ක් 2022 වර්ෂය වනවිටත් කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම යන්ත්‍ර මිලදී ගෙන ඇතැයි පැවසෙන්නේ අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය ග්‍රාමීය මට්ටමින් ව්‍යාප්ත කර ග්‍රාමීය ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණ මත ක්‍රියාත්මක අත්‍යන්තර පේෂ කර්මාන්ත ගම්මාන ව්‍යාපෘතිය වෙනුවෙන් බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර පේෂකර්ම පුහුණු ආයතන 14ක පරිපාලනය වෙනුවෙන් රුපියල් මිලියන 3.835ක් වැය කර තිබුණද පුහුණු සිසුන් ප්‍රමාණවත් පරිදි බිහි නොවීම සම්බන්ධයෙන් කළමනාකාරිත්වයේ අවධානය යොමුව නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
119
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පේෂකර්මෙ යන්ත්‍ර 415ක් දිරන්න ඇරලා
fairoos Sunday, 21 January 2024 01:43 PM
නන්දසේන තමයි හොඳටම කරලා තියෙන්නේ...!