(අංජුල මහික වීරරත්න)
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීම සඳහා වී මෙට්‍රික් ටොන් 61,600ක් මිලදී ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අඩු ආදායම් ලබන්නන් සඳහා මාස දෙකක් යන තෙක් මෙම සහනය ලබා දීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුල් ලක්ෂ 20කට නොමිලේ සහල්
SENA Monday, 16 January 2023 06:11 PM
ලෝකයේ ධනවත්ම රටවල් පවා පුරවසියන් හට කිසිවක් නොමිලේ ලබා නොදේ...
Achini Monday, 16 January 2023 07:20 PM
පවු ඉතින් දුප්පත් මිනිස්සු ඕක අරන් ඡන්දෙ දායි ඉතින්...
Sisira Monday, 16 January 2023 07:36 PM
මාමා වගේ දෙන්න යන්නේ...
C.K.Lankaputhra. Monday, 16 January 2023 07:43 PM
ඡන්ද ගුණ්ඩු, ඉතිහාසෙත් හිටියා නොමිලේ හාල් සේරු දෙකක් දුන් බත් පියෙක්, එයත් ඡන්දෙන් පරාදයි....
Gune Monday, 16 January 2023 07:58 PM
අපෙ අම්මා මග ඵනවා හාල් සේරු දෙක දෙනවා. අද ?
සෙනෙවිරත්න Monday, 16 January 2023 09:24 PM
නරකද ඕක හැත්තෑ පස්වන නිදහස් දින රටේ ප්‍රධාන නගරවල උත්සවාකාරයෙන් කලොත්?
Rohana Tuesday, 17 January 2023 07:47 AM
හාල් දීලා ඡන්දේ ගන්නයි හදන්නේ. හැමදාම ඡන්දේ ගත්තේ ඔහොම තමයි.